ඉංජිනේරු වෙනවද

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,532
    14,693
    113
    Lankawe engineer kenek widiyata sign karanna nam IESL accredited degree ekak thiyenna ona.
    Washington Accord approved degrees walata IESL denawa man danna tharamin.
    So basically, professional engineer kenek wenna nam IESL ona.
    IESL nathi injo innawa. But man kiwwe legal recognition eka. Chartered wennath IESL ona.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?
    Environment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEng
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Earth Resources Kiyanne Engineering degree ekak (Moratuwa)
    earth science bun samaragamuwa wenda ona

    Environment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEng
    math baluwa oka wenda athi . mu kiwwae environment science kiyala
    ------ Post added on Aug 6, 2024 at 2:28 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    math baluwa oka wenda athi . mu kiwwae environment science kiyala
    ------ Post added on Aug 6, 2024 at 2:28 PM
    උට කියපන් මුලින්ම තමන්ට තියන M.Sc මොකක්ද කියල සහතිකේ කියවල බලන්න කියල. බැරිනම් Postgrad : එකට කෝල් එකක් දීල අහන්න කියපන් උට දීල තියන උපාධිය හරියට ලියන්නේ/කියන්නේ කොහොමද කියලා. :lol: උ ඔය කියන විදියෙන්ම තේරෙනවා බන් උ මොනවගේ එකෙක්ද කියන එක. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: rockmon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Lankave Engineer kenek vidiyata practice karanna nam Engineering Council, Sri Lanka eke aduma gaane Associate Engineer kenek vath wenna oni. eka ganna nam mama danna vidiyata puluwan IESL eke aduma gaane Associate Membership eka gaththama. Associate Membership eka gaththama, name ekata mulin Eng. kiyala daanna, and qualification ekak vidiyata AMIE(SL) kiyala daannath puluwan.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    උබ 13 පාරක් ඒලෙවල් ෆේල් නේ තොට මොන ඉන්ජිනියර්ද
     
    • Haha
    Reactions: slsal

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    ලංකාවේ ඉන්ජිනේරු කවුන්සිලයේ මෙම්බර් කෙනෙක්ද අහපන්. නැත්නම් නැහැ. Iesl or iiesl කියන දෙකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. නැත්නම් engineering degree එකක් තියෙන්න ඕනේ. Environment science MSc එක ඉංජිනේරුකට්ටියට තමා මුලින් තිබ්බේ. මගේ යාළුවෙක් ඕක බැළුවා. මෙලෝරහක් නැති බොරු වැඩක් කියලා කිව්වා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    No.

    Basic Degree / ඩිප්ලෝමා එකෙන් තමයි, ඉංජිනේරු මාවත තීරණය වන්නේ....
     
    • Like
    Reactions: senewimala1988

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?

    Earth science BSc එකක් කිව්වෙ කොහෙද?
    මොරටුවෙ earth resources engineering කරා නං කොහොමත් engineer කෙනෙක්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    No.

    Basic Degree / ඩිප්ලෝමා එකෙන් තමයි, ඉංජිනේරු මාවත තීරණය වන්නේ....
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඩිග්‍රියක් නැතුව ඉතින් 20 අවුරුද්දක් බදාම ඇනුවා කියල ඉංජිනේරු වෙන්නේ නෑනේ බන්.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    උ ඇවිත් උ ඉන්ජිනියර් කියල ලොකු ටෝක් දෙනව ekkai bn hewwae. athetama mu ehema wenawada kiyala. uge hena show bun
     
    • Angry
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    engineer kiyana title eka passe ochchar pananna epa ban. oka tibunath nathath uoo/uba/kella thawa awurudu 40kin wage mey loketh na

    උ ඇවිත් උ ඉන්ජිනියර් කියල ලොකු ටෝක් දෙනව ekkai bn hewwae. athetama mu ehema wenawada kiyala. uge hena show bun
    reply dakke passe . ganan ganna epa bn ohoma ewun
    ------ Post added on Aug 9, 2024 at 3:37 PM

    AL kranna royal aapu ewunuth iskole ahuwama royal kiyanne
    e wage ekak thamayi mekath
    ------ Post added on Aug 9, 2024 at 3:38 PM