ඉංදියන් බල්ලෝ

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉන්දියාවේ දේශපාලකයන් පිරිසක් එක්වී බල්ලන් මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

    දඩාවතේ යන බල්ලන් පිරිසක් මෙසේ මිය යන තුරු පහර දී මරා දමා ඇති බවයි වාර්තාවන්නේ.

    පසුව මරා දැමුණු බල්ලන් කොට්ටයාම් නගරයේ එක් පෙළට තබා ප්‍රදර්ශණය කර තිබෙනවා.

    කොට්ටයාම් නගරවාසීන්ට දඩවතේ යන සුනභයන්ගෙන් දැඩි අනතුරු සිදුවන බව පවසා ඔවුන් මෙසේ කර ඇති බවයි වාර්තාවන්නේ.

    පසුව එරට පොලීසිය විසින් එම බල්ලන් එතැනින් ඉවත්කර ඇති අතර සිදුවීමට සම්බන්ධ වූ දේශපලකයන් ඇතුළු පිරිසකට නඩු පවරා තිබෙනවා.

    එරට සත්ව සංවිධාන වලින් මේ පිළිබඳව දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තාවන්නේ..

    new1_1474968313_725x725.jpg

    1_1474958196_725x725.jpg

    bccl-exhume_1474958297_725x725.jpg

    bccl-sterilisation_1474958340_725x725.jpg

    :sorry: :sorry: :sorry:

    http://nethgossip.lk/articles/9777
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුකුලෙක්, ඌරෙක් මැරුවනම් අවුලක් නෑ., බල්ලො මරල කැරි මිනිස්සු.:sorry:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේවා ඉන්දියන් ෆෝරම් වල දාන්න ඕනේ මචන්
    මම සතියකට සැරයක් හොර ෆේක් අයි ඩි එකකින් x ගොසිප් එකේ ප්‍රබාකරන් අර අඹුඩේ පිටින් සෙට්ට පෝච්චි වෙච්ච පින්තුරේ දානවා ... මව උන් බෑන්ඩ් කරනවා .. නමුත් දකුණ ඉන්දියන් උන්ට මල උපරිම
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේවා ඉන්දියන් ෆෝරම් වල දාන්න ඕනේ මචන්
    මම සතියකට සැරයක් හොර ෆේක් අයි ඩි එකකින් x ගොසිප් එකේ ප්‍රබාකරන් අර අඹුඩේ පිටින් සෙට්ට පෝච්චි වෙච්ච පින්තුරේ දානවා ... මව උන් බෑන්ඩ් කරනවා .. නමුත් දකුණ ඉන්දියන් උන්ට මල උපරිම

    :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේවා ඉන්දියන් ෆෝරම් වල දාන්න ඕනේ මචන්
    මම සතියකට සැරයක් හොර ෆේක් අයි ඩි එකකින් x ගොසිප් එකේ ප්‍රබාකරන් අර අඹුඩේ පිටින් සෙට්ට පෝච්චි වෙච්ච පින්තුරේ දානවා ... මව උන් බෑන්ඩ් කරනවා .. නමුත් දකුණ ඉන්දියන් උන්ට මල උපරිම
    :lol::lol::rofl:
     
    Similar threads