ඉංදියාව කොහොමද ලංකාවේ pitch වල මේචරටම හොදට batting කරන්නේ, උන් හරියට cricket ගහන්නේ india pitch වල ගහන විදිහට, R. Premadasa Stadium එකේ night chasing කරලා දිනන්න අමරුයි, අපේ first class cricket players ලා slow pitch වල තමයි වැඩි හරියක් cricket ගහන්නේ, මේ විදිහට හැමදාම india එවුන්ට වාසි වෙන pitch දුන්නෙත් Aravinda, Sanath, ඇවිලාවත් cricket ගැහුවත් පැරදෙනවා. හැම රටක්ම තමන්ගේ රාටේ cricket ගහන්නේ තමන්ගේ players ට පුරුදු pitch වල, sri lanka හොර cricket හැරෙන්න
Last edited:
