ඉංදුනීසියාවෙි ඡාතික නිදහස් දිනය
මෙි ඉංදුනීසියාවෙි එයාලගෙ ඡාතික නිදහස් දිනය සමරණ එක් ආකාරයක් ! ඒක හරියට අපේ අවුරැදු උත්සවවල ග්රීස් ගහේ නැගල යමක් දිනගන්නව වගේ . ඒකෙන් එයාල අර්ථවත් කරනව නිදහසක් දිනාගන්නවනමි අධිෂ්ඨානය, කැපවීම සහ උත්සාහය ඔබට තියෙන්න ඔන කියන එක
ගහ මුදුනෙම තියෙන්නෙ ඉංදුනීසීයාවෙි කොඩිය

ඒ උඹල හිතන හැටි.දේශපාලුවෝ ගැන හිතලා රටට බණිනවා නම් අපිට වඩා උන් තමා බණින්න ඕන..සුහර්තෝ කියන්නේ ඉන්දුනීසියාව නැත්තතටම නැති කරපු president කෙනෙක්..රටේ සල්ලි $35 billion හොරා කාලා රටම බංකොලොත් කරා.. ඒ රටේ මිනිස්සු තමන්ගේ රට ගැන හරියට අාඩම්බර වෙනවා කොච්චර නැති බැරි කම් තිබ්බත්.සුද්දෙක්ට දාව ඉපදුණත් ඒක ඵහෙමමයි.