ඉංදුනීසියාවෙි ඡාතික නිදහස් දිනය

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ඉංදුනීසියාවෙි ඡාතික නිදහස් දිනය

මෙි ඉංදුනීසියාවෙි එයාලගෙ ඡාතික නිදහස් දිනය සමරණ එක් ආකාරයක් ! ඒක හරියට අපේ අවුරැදු උත්සවවල ග්‍රීස් ගහේ නැගල යමක් දිනගන්නව වගේ . ඒකෙන් එයාල අර්ථවත් කරනව නිදහසක් දිනාගන්නවනමි අධිෂ්ඨානය, කැපවීම සහ උත්සාහය ඔබට තියෙන්න ඔන කියන එක
ගහ මුදුනෙම තියෙන්නෙ ඉංදුනීසීයාවෙි කොඩිය



attachment.php



attachment.php


attachment.php
 

Attachments

  • 39500580_1337616093038014_2113793048356847616_n.jpg
    39500580_1337616093038014_2113793048356847616_n.jpg
    83.3 KB · Views: 193
  • 39515305_1337614333038190_1513212854935748608_n.jpg
    39515305_1337614333038190_1513212854935748608_n.jpg
    78.1 KB · Views: 188
  • 39572555_1337614193038204_400073489203068928_n.jpg
    39572555_1337614193038204_400073489203068928_n.jpg
    57.3 KB · Views: 194
  • Like
Reactions: wqe123

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    apita tama nidahasa hambela nane. wes* deshapaluwongen rata nidahas wela na tama.. :dull:

    :rofl:ඒ උඹල හිතන හැටි.දේශපාලුවෝ ගැන හිතලා රටට බණිනවා නම් අපිට වඩා උන් තමා බණින්න ඕන..සුහර්තෝ කියන්නේ ඉන්දුනීසියාව නැත්තතටම නැති කරපු president කෙනෙක්..රටේ සල්ලි $35 billion හොරා කාලා රටම බංකොලොත් කරා.. ඒ රටේ මිනිස්සු තමන්ගේ රට ගැන හරියට අාඩම්බර වෙනවා කොච්චර නැති බැරි කම් තිබ්බත්.සුද්දෙක්ට දාව ඉපදුණත් ඒක ඵහෙමමයි.

    https://en.m.wikipedia.org/wiki/Suharto

    https://amp.slate.com/articles/news...2004/03/how_did_suharto_steal_35_billion.html