ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ Americaවට උන ගැන්න&#35

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ America කෙලවන්නලු

    ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ ඇමරිකාවට උන ගැනෙන්න දෙන්නයි
    සිරස මහ රාජා තුමාගේ සුහච කීකරු ගෝලයෙක් වන සුජීව සේනසිංහ නම් මහා බුද්ධිමතාගේ මොලයේ තරම බලනු

    ඉන්දියන් IT කාරයන් මෙහෙ ගෙන්වන්නේ අපේ කොල්ලො කෙල්ලන්ට වැඩ බැරි නිසා ඉන්දියන් වැඩකරු කෙල්ලො කොල්ලො දාල ඇමරිකාවෙ IT industry එකට ගේම දීල වලින් අපේ රට ලොකෙ IT industryඑක අල්ලන්නයි
    මේ එලකිරියෙ මෙච්චර දවස් මේ CEPA එකෙන් අපේ රටට Indian IT කාරයො එනව කියල උබල බය වෙලා ත්‍රෙඩ් දැම්ම,,එක එක ඒව කිව්ව,,බැනගත්ත...බලහල්ල එකෙක්ට මේ උපාය කල්පනාවට ආවෙ නැනෙ අම්මපල්ල...ඔන්න දැන්වත් හරි දේ තමයි යහපාලනයෙන් කරන්නෙ කියල හිත හදා ගෙන සතුටු වෙයල්ල

    කොහොමද මොලේ:D:D

    මේ වගේ මොලේ තියෙන 100ක් තව උන්නනම්,,,
    සුජී..ජී..

    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කොහොමද රනිල්ගෙ මොලේ...අපි කිව්ව නේද රනිල් ලංකාව ලෝකෙ උඩින්ම උස්සල තියෙනව කියල
    දැන් ඉතින් ලොකෙ ඇමරිකාවටත් උඩින් අපි ඉන්නෙ..ඇමරිකාව ෆුල් හොල්මන් වෙලාලු මේව අහල...ඔබාම හාන්කවිස්යක්වත් කල්පනා උනේ නෑලු රනිල් සීපා ගිවිසුම ගහල ඇමරිකාවෙ ආර්තිකේ අල්ලගනී කියල

    දැන් ඉතින් 2020 වෙනකොට ඇමරිකන්කාරයො අපේ කුලීකාරයො වෙනවා

    ඇමරිකන්කාරයට කෙල උනා ඔන්න
    උන් හිතුවෙ රුසියාවයි උන්ගෙ තරගකාරය කියල,,,ඔන්න රනිල් ආවට පස්සෙ ඇමරිකන්කාරය නන්නත්තාර උනා..
    දැන් ලොකෙට ලොක්කො ලංකාවයි රුසියාවයි දෙන්න
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    විශේශ පුවතක්

    රනිල්ගෙ සීපා ගිවිසුමේ යටි අරමුන හෙලිවේ
    මේය දැන ගැනීමත් සමග ඇමරිකන් ආන්ඩුව හෙල්ලි ගොස් ඇති අතර මේවන විට ඔබාමා ඇතුලු සියලු රාජය නිලදාරින් රටේ විසේශ තත්වයක් ප්‍රකාස කර ඇති අතර ඇමරිකන් හමුදාව සීරුවෙන් තබා ඇත. ලංකාව ඇමරිකාව අභිබවා මතුවීම ගැන සියලු ලෝක නායකයො මවිතය පලකරමින් මේ වන විට සුභපැතුම් පත් ජනපති හා අගමැති රනිල් වෙත එවමින් පවතී.ඔබාමලාගේ විසේස සාකච්චාව අවසානයේ ඇමරිකාව පරාජය පිලිගෙන රනිල්ට යටත් වෙනු ඇතිබ්වට බොහෝ දෙනා මත පලකර ඇත.

    තමන් ලංකාවට පරාද වීම ගැන ඇමරිකානු වැසියන් අඩමින් වීදිපුරා කනගාටු වෙන අතර ඇමරිකාව තම්ගෙ යටතට ගැනීම පිලිබද ලක් වැසියො ප්‍රීති උද්දාමට පත්වී කොලබ ඇතුලු සියලු නගර වල රතින්නා දමමින් නටති ගයති කති බොති ..කා බී නොනැවති බොහෝ දෙනා තැන් තැන් ව්ලට වී සුකති
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කව්ද හිතුවෙ රනිල් ඇමරිකාවට මෙහෙම ගේමක් දේවි කියල:lol::lol::lol:

    රනිල්ල සුජීවලගෙ මොල තමා මොල කියන්නෙ
    එලකිරියෙ එකෙක්ට මෙහෙම කල්පනාවක් ආවෙ නෑනෙ මේ උත්තමයන්ට බැන බැන හිටියට
    දැන් ආන්ඩුවෙන් සමාව ගනිල්ල..ලග නෙවෙ දුර බලපල්ල
    :lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කයිවාරුව තිබ්බට ඊමේල් එකක්වත් යාවාගන්න දන්නවද දන්නේ නෑ :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    විශේශ පුවතක්

    රනිල්ගෙ සීපා ගිවිසුමේ යටි අරමුන හෙලිවේ
    මේය දැන ගැනීමත් සමග ඇමරිකන් ආන්ඩුව හෙල්ලි ගොස් ඇති අතර මේවන විට ඔබාමා ඇතුලු සියලු රාජය නිලදාරින් රටේ විසේශ තත්වයක් ප්‍රකාස කර ඇති අතර ඇමරිකන් හමුදාව සීරුවෙන් තබා ඇත. ලංකාව ඇමරිකාව අභිබවා මතුවීම ගැන සියලු ලෝක නායකයො මවිතය පලකරමින් මේ වන විට සුභපැතුම් පත් ජනපති හා අගමැති රනිල් වෙත එවමින් පවතී.ඔබාමලාගේ විසේස සාකච්චාව අවසානයේ ඇමරිකාව පරාජය පිලිගෙන රනිල්ට යටත් වෙනු ඇතිබ්වට බොහෝ දෙනා මත පලකර ඇත.

    තමන් ලංකාවට පරාද වීම ගැන ඇමරිකානු වැසියන් අඩමින් වීදිපුරා කනගාටු වෙන අතර ඇමරිකාව තම්ගෙ යටතට ගැනීම පිලිබද ලක් වැසියො ප්‍රීති උද්දාමට පත්වී කොලබ ඇතුලු සියලු නගර වල රතින්නා දමමින් නටති ගයති කති බොති ..කා බී නොනැවති බොහෝ දෙනා තැන් තැන් ව්ලට වී සුකති

    ඇමරිකාව අපේම උනාම Newyork වලින් ඉඩම් කෑලි දෙකක් අරන් දානව ලමයි දෙන්නටම:lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපෝ සජීව සේනසිංහ කියන්නේ අමු පණ්ඩිතයෙක්. කට විතරයි මූට ඊමේල් එකක් වත් යවා ගන්න බැරුව ඇති. මේ වගේ මොලේ නැති ගොන් හරක් මන්ත්‍රීලා උනහම රටට අත්වෙන ඉරණම ගැන ආයේ අහන්නත් දෙයක්ද ? :angry: අනේ මුන්ට හෙන ගහල අකුලෝලම පළ. යාළුවනේ මේ නම් ආණ්ඩුව කනපිට ගහන්න වෙලාව. මුන් තව හිටියොත් මොනා කරයිද දන්නෙ නෑ.:sorry:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපෝ සජීව සේනසිංහ කියන්නේ අමු පණ්ඩිතයෙක්. කට විතරයි මූට ඊමේල් එකක් වත් යවා ගන්න බැරුව ඇති. මේ වගේ මොලේ නැති ගොන් හරක් මන්ත්‍රීලා උනහම රටට අත්වෙන ඉරණම ගැන ආයේ අහන්නත් දෙයක්ද ? :angry: අනේ මුන්ට හෙන ගහල අකුලෝලම පළ. යාළුවනේ මේ නම් ආණ්ඩුව කනපිට ගහන්න වෙලාව. මුන් තව හිටියොත් මොනා කරයිද දන්නෙ නෑ.:sorry:

    Sujeewa is a supreme court lawyer ban:shocked:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    12565508_1714607565441791_1354735470210581105_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මු මේක ඇත්තටම නම් කියල තියෙන්නේ මු නියම උගත් ගොන් නාම්බෙක්.... මු බොරුවට නම් කියල තියෙන්නේ මු නියම සිරිලාංකික දෙසපාලඥ්යෙක්.....:yes::lol:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Deepallako Lankawe job nethi ewunta job..... indian ewun genalla mekath indian colony ekk karanne nethuwa...... munta pissu.....