ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ America කෙලවන්නලු
ඉංන්දියන් IT වැඩ්ඩො ගෙන්වන්නෙ ඇමරිකාවට උන ගැනෙන්න දෙන්නයි
සිරස මහ රාජා තුමාගේ සුහච කීකරු ගෝලයෙක් වන සුජීව සේනසිංහ නම් මහා බුද්ධිමතාගේ මොලයේ තරම බලනු
ඉන්දියන් IT කාරයන් මෙහෙ ගෙන්වන්නේ අපේ කොල්ලො කෙල්ලන්ට වැඩ බැරි නිසා ඉන්දියන් වැඩකරු කෙල්ලො කොල්ලො දාල ඇමරිකාවෙ IT industry එකට ගේම දීල වලින් අපේ රට ලොකෙ IT industryඑක අල්ලන්නයි
මේ එලකිරියෙ මෙච්චර දවස් මේ CEPA එකෙන් අපේ රටට Indian IT කාරයො එනව කියල උබල බය වෙලා ත්රෙඩ් දැම්ම,,එක එක ඒව කිව්ව,,බැනගත්ත...බලහල්ල එකෙක්ට මේ උපාය කල්පනාවට ආවෙ නැනෙ අම්මපල්ල...ඔන්න දැන්වත් හරි දේ තමයි යහපාලනයෙන් කරන්නෙ කියල හිත හදා ගෙන සතුටු වෙයල්ල
කොහොමද මොලේ

මේ වගේ මොලේ තියෙන 100ක් තව උන්නනම්,,,
සුජී..ජී..

Last edited:

අනේ මුන්ට හෙන ගහල අකුලෝලම පළ. යාළුවනේ මේ නම් ආණ්ඩුව කනපිට ගහන්න වෙලාව. මුන් තව හිටියොත් මොනා කරයිද දන්නෙ නෑ.