ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

Sen-lu

Well-known member
  • ඔය ද්විභාෂා මගුලෙන් ඇති වැඩක් නෑ. තෝරාගැනීමක් තියෙනකොට මිනිස්සු හැම වෙලේම තමන්ගේ comfort zone එකේ ඉන්න බලනව. ඉංග්‍රීසි පසුබිමක් තියන දැනටත් ඉංග්‍රීසි පුළුවන් අය ඉංලිශ් මීඩියම් ක්ලාස් වලට ගිහිං අනිත් අය සිංහල මීඩියම් ක්ලාස් වල නවතින එකයි ඕකෙන් වෙන්නෙ. 2002 ඉඳන් අවුරුදු 20 කට ලංවෙන්න ෆේල් සිස්ටම් එකක් ආයෙමත් කරන්න කියන ගරු සංගම් වල උපදෙස් ගන්නවා කියන්නෙ බුදු සරණයි තමයි. මුන්ට ඕන කරන එකම දිගටම ඔහේ කරගෙන ඉන්න. දවස ගෙවල පඩි අරගෙන ගෙදර යන්න.
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    ehema kiyala na ban mage cousins la denna innawa podi kale idan international school yawwe. english hodata puluwan e unata kisima sinhalese identity ekak na nikan wena rataka PR aran innawa wage thamange culture eka nemei rate thiyanne. education pattenuth samanya sinhala iskoleka iganagana gov uni giya un tharam unath na. ammala thaththalage business thiyana nisa awulak na nattan nikan anatha wenawa. sinhala identity ekak nathi nisa amma baye inne loku unama sure ekata salakannewath nathi wei kiyala
    ඔය ඉන්ටර්නැෂනල් ඉස්කූල් කතාව ගැන කිව්වොත් මගෙ අත්දැකීම් .
    මන් කාලයක් වැඩ කරා එක තැනක .
    එතන මම සහ තව එකෙක් ඇරුණහම අනික් සෙරොම හිටියෙ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් ගිය හෝ අර්ධ රාජ්‍ය ඉංග්‍රිසි අධ්‍යාපනය තියෙන ඉස්කොල (වෙස්ලි ,ශාන්ත තොමස් වැනි ) වලට ගිය අය .

    ඉංග්‍රිසි ගත්තොත් අපෙ රටෙ අතිබහුතර සිංහල මාධ්‍ය අධ්‍යාපනය ලබන ගම් වල කොලඹ අවට ඉස්කොල වල අයට සාපෙක්ශව නම් හොඳයි .
    එත් කියන තරම් ලොකුවට නැහැ .
    කොටින්ම සමහරක් උන්ට වැඩිය හොඳට මන් කතා කරා ( ලොකු සීන් එකක් නෙමෙ එත් මාත් යද්දි බයෙන් ගියෙ ටිකක් විතර මන් කොර වෙයි කියලා අනිත් අයත් එක්ක, ඒත් එහෙම උනෙ නැහැ )
    කල්චර් එක ගත්තොත් අර ඉන්ටර්නැෂනල් ලිබරල් මිඩියාස් වලින් සහ සොශල් මීඩියාස් වල පෙන්වන ලිබරල් කල්චර් එක අනුකරණය කරන්න සැහෙන්න උත්සහයක් ගන්න බව පේනවා.
    සමහරු යම් තාක් දුරකට සාර්ථකයි එත් සමහරු අසාර්ථකයි .

    සෙන් තොමස් ගිය දෙන්නෙක් හිටියා උන්ට සිංහල අවුලක් නැහැ .
    මන් හිතන්නෙ තොමස් එකෙ හොඳ සිංහල අධ්යාපනයකුත් දෙනවා.
    (එළකිරියෙ ෆේමස් පොරක් ඉන්නවා කදිම උදාහරණයක් )

    වෙස්ලි ගිය එකා මුලින් මන් එක්ක කතා කරන්න අදි මදි කරා.
    ඌ මටඉ ඉංග්‍රිසි බැහැ කියල හිතුවාද දන්නෙ නැහැ ඉස්කොලෙ නිසා.
    ඌ තොමස් එකාඅ එක්ක කතා කරද්දි ඉංග්‍රිසියෙන් කතා කරනවා මන් එක්ක සිංහලෙන් .
    මන් ඉංග්‍රිසියෙන් ඌ එක්ක කතා කරත් ඌ සිංහලෙන්මයි මට කතා කරෙ.
    මොකද ඔය සමහරක් ඉංග්‍රිසි අධ්‍යාපනය තියෙන ඉස්කොල වලින් හැදෙන ආකල්පයක් තමා යමෙක් තමන් ගියා වගෙ හොඳ ඉංග්‍රිසි අධ්‍යාපනයක් තියෙන ඉස්කොලෙකට ගිහින් නැත්තම් ඒකාට ඉංග්‍රිසි හරියට බැහැ හෝ ඉංග්‍රිසි කියන්නෙ උන්ගෙ ඉස්කොලවල් වල බූදලයක් වගෙ.

    සමහරු හිටියා අවුරුදු 20 න් පහල පොඩි ඇච්චො කිච්චො
    උන් සිංහල දන්නවා ඒත් කතා කරන්න කැමති නැහැ .
    උන්ට ඒක මදි කමක් වගෙ.
    සමහරුන්ගෙ ගෙවල් වලින් ඔළුව හදලා තියෙන්නෙ ඒ විදියට.
    සිංහලෙන් කතා කරන්න එපා කියලා.

    සාරාංශය විදියට ගත්තොත් මෙහෙමයි

    මට නම් ඒ ගොඩක් එවුන් දැක්කහම ආඩම්බරයක් වත් මන් ගැන හීනමනයක් වත් ඇති උනෙ නැහැ .

    හරි නම් මට හිතෙන්න ඔනි දේ මොකක්ද ?
    මාත් මේ වගෙ උනා නම් ?
    මගෙ ළමයාව හරි මන් මේ වගෙ කරනවා වගෙ එක්ක නෙ?
    ඒත් එහෙම එකක් නෙමෙ හිතුණෙ .

    උන් පව් කියලා තමා මට හිතුණෙ.
    හේතුව උන් බටහිරයන් වෙන්න දරණ ආයාසය.
    උන්ට ඒක බැහැ කියලා තෙරෙන්නෙ නැද්ද නැත්තම් තෙරුම් ගන්න උවමනවාක්ද දන්නෙ නැහැ .
    හරි කෘතිම ලයිෆ් එකක් තිබ්බෙ.
    උන් හෙන හොඳ කොල්ලො කෙල්ලො .
    අවුලක් නැහැ ඔනි විහිළුවක් දරා ගන්න පුළුවන්
    හිනාවෙලා වෙලා ජොලියෙන්ම ඉන්න හදන අය .
    ඒ දේ තමා මන් හොඳ පැත්තකට කියාලා දැක්කෙ.
    එත් මොකක්ද අවුලක් පෙනුනා.

    ඒ කිව්වෙ අපිට බටහිර අනුකරණය කරන්න ආස උනත් අපිට එහෙම වෙන්න බැහැ වගෙ එකක් .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ma

    mage cousinla dennath e wage thama. ape iskolenam oka lassanata kala. O/L waladi english medium class walata yanawa samahara aya. A/L uth ehemmama english medium. ehema kalain passenam kadda kisi awulak na full sinhala identity eka thiyanawa over posh wenna dagalanneth na
     
    • Like
    Reactions: BruceWayne92
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    මම ඩොටේ ඉස්කෝලෙක 6 idan o/l වෙනකම් කඩ්ඩෙන් ඉගෙන ගත්තේ. ගොඩක් වෙලාවට හරිහමන් ගුරුවරැ නෑ. සමහර විෂයයන් වලට english උගන්වන විෂය දන්නැති ගුරුවරු දානවා.
    හරි හමන් විදියට ගුරුවරු train නොකර මේක පටන් ගත්තෝත් අනිවාර්යයෙන්ම ලමයි අනාත වෙනවා. අනික ටියුෂන් පන්ති යන්නවත් කඩ්ඩෙන් කරන ගුරුවරු නෑ. ලමයි ප්‍රමානය අඩු නිසා කඩ්ඩ පුලුවන් උනත් සමහර ගුරුවරු ටියුෂන් කරන්නේ නෑ. මේවගේ ප්‍රශ්න සෑහෙන්න තියෙනවා
    Same story as mine, but dn innawa bn honda teachers la , kalin wage neme
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මේ අවලම් තැරි දාර වහුකුණු වේ.. පුතා තමයි ලස්සනට තිබුණු ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යපනය නැති කරේ. අඩුතරමින් පස්සේ බලයට ආපු වේ.. පුතලාට දුවලට හරි ඒක හරි ගස්සන්න තිබ්බා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    මේ අවලම් තැරි දාර වහුකුණු වේ.. පුතා තමයි ලස්සනට තිබුණු ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යපනය නැති කරේ. අඩුතරමින් පස්සේ බලයට ආපු වේ.. පුතලාට දුවලට හරි ඒක හරි ගස්සන්න තිබ්බා.
    oya kathava oya vidihata dakina un mata hambavela tiyenne harima aduwen,mn eka dammeth kata hari tereida kiyala.
    ena hama kariyama mokak hari issarahata dala kelvana eka thamayi karanne.
    issarath rata jaathiya issarahata dala sinhalunta nathi vennama ariya,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    oya kathava oya vidihata dakina un mata hambavela tiyenne harima aduwen,mn eka dammeth kata hari tereida kiyala.
    ena hama kariyama mokak hari issarahata dala kelvana eka thamayi karanne.
    issarath rata jaathiya issarahata dala sinhalunta nathi vennama ariya,
    අවසාන වතාවටත් 2019දි රැවටුනේ රටෙ ජාතිය ආගම බේරගන්න කියලා. ගමේ බයියෝ විතරක් නම් කමක් නෑ දොස්තරලා ඉංජිනේරුවෝ නීතිඥයෝ පවා රැවටුනේ
     
    • Haha
    Reactions: BruceWayne92

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගුරුවරු ඇයි බන් ඇත්ත්ටම විරුද්ධ? මේ සිංහලින් උගන්නන එක නවත්තනවා නෙවෙයි නේද? ඉන්ගිරිසියෙන් උගන්නන පන්තිත් දාන්න නේද යන්නේ? මම ගිය ඉස්කොලේ නම් 6-11ඉන්ගිරිසි මාධ්ය පංති තිබ්බ මීට අවුරුදු 20කට විතර කලිනුත්.