ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලංකාවේ ස්කෝල වල ඉන්න ගොඩක් උන් ගුරුවරු නෙමේ
    ජොබ් එකක් නැති කමට සහ වෙන ජොබ් එකකට යන්න කොලිෆිකේෂන්ස් නැති එවුන් තමයි ඉන්නේ
    උන්ට ඉන්ග්ලිෂ්, IT කියන්නේ වහ කදුරු වගේ
    කරවනම් හොද වැඩක් එක වසරේ ඉදන්ම ඉන්ග්ලිෂ් මිඩියම් වලින් උගන්වම එක මේ තියෙන සිලබස් අයින් කරලා
    නාකි හම්පඩ උන් ඉන්නවා ස්කෝල වල නිකන් කාලේ කන එක කරන්නේ පීරියඩ් වල බයිලා කියව කියව
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    eee.jpg

    aluth dashakayata pitaratawala ugannanne mewa.lankawe thama jeewana nipunatha,purawasi ithihasaya ugannanne.lankawe adyapanaya hadanna wayasata giya guruwaru tika nathiwenna ona
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    English hariyata baruwa api kochchara duk windinawada ,
    mehema karala eekawath goda daanawanm loku deyak.
    Mamanam A/L iwara wenakanma english iganagatte na iskole periods uth cut kala. Passe allagatta samanyen hodata katha karanna liyanna kiyawanna puluwan. Ohoma kalama wenne loku weddi sinhala ba.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    English medium ගුරුවරු අඩු එකට මොකද කරන්නෙ?
    දැනට ඉන්න අය training කරන එක ටිකක් අමාරු වෙයි නෙහ්
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Mamanam A/L iwara wenakanma english iganagatte na iskole periods uth cut kala. Passe allagatta samanyen hodata katha karanna liyanna kiyawanna puluwan. Ohoma kalama wenne loku weddi sinhala ba.
    Api inne sinhala rate ne bn sinhala bari wenne naa boru posh wenna yanne naththan ,
    passe English igena ganna amathara mahansi wenna ona naa ne itin ohoma kalaama,
    anik athata godak deewal igena ganna hari leesii kiyala hitenawa iskole kaalema kadda puluwan unaa nam
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,757
    113
    Colombo, Sri Lanka
    English medium ගුරුවරු අඩු එකට මොකද කරන්නෙ?
    දැනට ඉන්න අය training කරන එක ටිකක් අමාරු වෙයි නෙහ්
    මචන් මේක කොතනින් හරි පටන් ගන්න ඕනි නේද. ඉස්සෙල්ලා අඩුම ගානේ පහසුකම් තියෙන පාසල් වල හරි වැඩේ පටන් ගත්තනම් හරි. පටන් අරගෙන කරගෙන යනකොට අඩුපාඩු හැදෙයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔතනින තියෙන්නේ ප්‍රායෝගික නොවීම. හැම ගුරුවරයෙක් ටම ඉංග්‍රීසියෙන් උගන්වන්න බෑ. හැමොටම අලුතෙන් training කරන්න බෑ.

    මුලින්ම ඉස්කෝල ටික හදන්නෙ නැතුව බයිලා කියනවා.

    බොරු සාමාජ අවධානය ගන්න කරන වැඩ.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    JVP මේ තරම් කල් කරපු දේවල් පොඩ්ඩක් හොයල බලල කථා කරපන්..ඕකුන් ගේම දෙන්නෙ යටිං..හැම රාජ්‍ය අායතනයකම ප්‍රශ්ණ අැති කරන්නෙ කුහක ජෙප්පො.

    Ado jvp ekata echchara balayak thiyanawada. Maraine

    Sa' ta wada karagannath bari me jeppo nisa thamai e kiyanne :rolleyes:
     

    Sen-lu

    Well-known member
  • ඉක්මණට වැඩේ පටන් ගත්තා නම් හොඳයි. මුල කාලේ කොහොමත් වැඩේ කරන්න අමාරු වෙයි. අවුරුදු 4ක් විතර යනකොට ප්‍රශ්න ටික ටික අඩු වෙනව.
    ඉස්කෝල හදල ඕවා කරන්න ඕනි ගුරුවරු ට්‍රේයින් කරලා ඉවර වෙලා ඕවා කරන්න ඕන කියන ඒවා නම් මෝඩ කතා.
    කොහොමත් කට්ටිය තමන්ගේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට යන්න අකමැති. රෙසිස්ට් කරනව ඒවා ගනං ගන්නේ නැතුව හොඳ දේවල් ක්‍රියාත්මක කරන්න ඕන. ඒකට ආණ්ඩුවට පණ තියෙන්නත් ඕනි එහෙම බලද්දි නම් මේක වෙයිද කියල සැකයක් තියෙනව.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මෙයාලා ඇයි විරුද්ධ කියලා දාලා නැහැනේ. සංගමේ කරලා තියෙන සම්පූර්ණ කතාව තියෙනව ද, කාගාව හරි?

    අපි නොදන්නවාට දැන් ප‍්‍රාථමික අංශවල දරුවනුත් ඉංගී‍්‍රසි ඉගෙනගන්නවා සහ බාහිර පංතිවලට සහභාගී වෙනවා. පෙර පාසල් අධ්‍යාපනයත් එහෙමයි.

    ඒ නිසා නිල මට්ටමින්ම මේක කෙරෙනවා නම් හොදයි. මම හිතන්නේ නැහැ අලුත් පරම්පරාවේ ගුරුවරු වගේම පරණ පරම්පරාවේ දැනුවත් ගුරුවරු මේකට අකමැති වේවිය කියලා.
     
    • Like
    Reactions: Champ HB