apooru tanuwakata getunu lassana pada walak...
ps work ekath harima lassanai..
all the best nangi.....
Thank you Aiye.....sathutuyi....
Poem eka wagema image ekatath lassanai.Great work.

very gud sis.....!!!hondata wachana galapala thiyenawa...

මං කැමතියි "වේදනාවේ හඬ ගෙනෙන හද.. ලබ් ඩ්බ් ස්වර වයන" කියන පද පෙලට...
.
ඉතාම නිදහස් ආරෙන් මතුවු.. කවි රීති සම්ප්‍රදාය මොහොතකට අමතක කරවු විප්ලවීය වදන් මුසුවක්...
අන්න එවන් නිදහස්... ගැති බවින් සහමුලින් මිදුනු කවි ආරකුයි නුතන නිර්මානකරුවා තම අන්තර්ගතය හා එහා මෙහා යමින් නිර්භයව යොදා ගත යුත්තේ හා පරිශීලනය කල යුත්තේ...
නංගිගේ ඇතුලත සැඟවී තිබු එම කවි රටාව දැන් දැන් ඔබේ නිර්මානවල බහුලව දකින්න ලැබීම ගැන මං බොහෝ සෙයින් ආඩම්බර වෙනවා..
සාර්ථක අපුරු සුන්දර නිර්මානයක්...
නංගියා ඔබට ජය!!
Sthuthi oyage watina adahaswalata 
රොන් අයියා කිව්ව වගේ අන්තිම පද වැල මගෙත් හිතට වැදුනා...
නිර්මාණය සාර්ථකයි නංගා...සුබ පැතුම්...

Thank you Aiye.....sathutuyi....
PS work ekatanam credit yanna one ithin mage hubby ta tama![]()

niyamai nangi sarthaka nirmanayak
ps work ,backgound ekath niyamai
ara anthima padha peliya niyamai
digatama liyamu
suba pathum!
