ඉක්මණට TORRENTS බාගන්න විදියක්!
ගොඩක් free networks වල torrent බාන්න බැහැ uTorrent බ්ලොක් කරලා. කැම්පස් වල විශේෂයෙන්ම. ඒවගේ networks වලින් torrents බාගන්න පොඩි site එකක් තියනවා Seedr.cc කියලා. මේ ක්‍රමේ ගොඩක්ම වටින්නේ අන්න ඒගොල්ලන්ට. ඒ වුණාට බ්ලොක් වෙච්ච අයටයි නොවෙච්ච අයටයි ලොකු speed එකකින් torrents බාගන්නත් විදියක් තියනවා. ඒකට Internet Download Manager ඕනේ.
Seedr පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි!!
1. මුලින්ම මේ link එකට ගිහින් email address එක පාවිච්චි කරලා ඒකෙ register වෙන්න.
2. ඒ ගමන්ම මේ link එකෙන් Internet Download Manager torrent එක බාගෙන එක install කරගන්න.
3. ඊට පස්සේ torrent site එකකින් ඕනෙ torrent එක හොයාගෙන, ඒ torrent එක තියන page එකේ address එක කොපි කරගෙන seedr එකේ අදාළ තැනේ paste කරන්න. නැත්තම් කෙලින්ම torrent එක upload කරන්න.
4. දැන් seedr වලින් torrent එක බාගෙන download link එකක් අපිට දෙනවා. Internet Download Manager පාවිච්චි කරලා ඒ ලින්ක් එකෙන් බාගන්න.
මේකෙදි torrent එක site එකෙන් බාගෙන තියන නිසා direct බාගන්න පුළුවන්. IDM වලින් ලොකු ස්පීඩ් එකකින් torrent එක බාගන්න පුළුවන් සාමාන්‍ය torrent client එකකින් බානවට වඩා.
ප.ලි.
මේකේ මම දාලා තියෙන්නේ මගේ referral ලින්ක් එක. අළුත් user කෙනෙක්ට මුලින්ම හම්බුවෙන්නේ 2GB space එකක්. ඒ වුණාට referral link එකකින් register වුනොත් මටත් 500mb හම්බුවෙනවා register වුණ කෙනා පටන් ගන්නෙත් 2.5GB වලින්. කොහොමහරි මේකේ උපරිම ගන්න පුළුවන් 6-8GB වගේ free space එකක් තමයි.

ඔන්න එහෙනම් කැමති කෙනෙක් පාවිච්චි කරත්වා!!!!!!
Last edited:

mage 8GB dan thiyenawa. Slt 4G eken 5.5MBps enawa hiti gaman.