කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    උබටත් monetization එනේබල් වෙලාද තියෙන්නේ කුකුලෝ.
    Ne ne thama ne. Ekata thamai try eka. Eekatath wada followers la 100k gahuwa nam business nothing.

    දේශපාලන හෑලි ලියන්න එපා. එතකොට කොටසක් අකමැති වෙනව. Negative හෑලි ලියන්නත් එපා. ලොකුසීන් හෑලි ලියන්නත් එපා. ආතල් එකේ හැල්ලක් ලියල ෆන් එකේ ඉන්න. එතකොට අවුලක් නෑ. :rofl:
    මේ දවස් ටිකේ FB එකේ හෑලි ඇල්ගොරිදම් එකට අහු වෙලා තියෙන්නෙ. දැන් non follow සෙට් එකට FB එකෙන් Push කරනව. දැන් මේක කඩාගන්න බෑ. දිගටම පොඩි පොඩි හෑලි හරි ලියන්න ඕන. ඒ වගේම Education typed හෑලි වලට තැන දෙනව වැඩීලු දැන් FB එකෙන්...
    ------ Post added on Jul 14, 2025 at 4:26 PM