කලු කැත කොට ගුපියෙක් හෑලි ලියයි.එලකිරි උන් හලයි...

lilman

Well-known member
  • May 10, 2009
    41,218
    55,032
    113
    Colombo
    මේ ගුපිය තොපිව ගනන් ගන්නෙ නෑ.මේව මේකෙ වැටෙන්නෙ නෑ .තොපි අඩු කුලේ :(



    ඔයා දන්නවද Starlink එකක් පාවිච්චි කරල Torrent වලින් Copyright තියෙන Movie එකක් වගේ Download කරොත් මොකද වෙන්නෙ කියල? 😬

    මුලින්ම Warning 1 ක් 2 ක් එනව. ඊගාව පාර Account Suspend හෝ Completely terminate කරල දානව Internet Access. ආයෙ ගන්න හම්බෙන්නෙ නෑ. මේකට හේතුව තමයි, U.S. Digital Millennium Copyright Act (DMCA) rule එක. ඒ කියන්නෙ Starlink බැඳිල ඉන්නව මේ DMCA Complains වලට උත්තර දෙන්න.
    https://www.starlink.com/legal/documents/DOC-1001-59234-61

    මේකෙන් කියන්නෙ නෑ Torrent පාවිච්චි කරන්න බෑ කියල. ඔයා Bittorrent, Utorrent වගේ ඒව පාවිච්චි කරල Download කරන්නෙ Copyright material එකක් නොවන තාක් ඔයාට ප්‍රශ්නයක් එන්නෙ නෑ. හැම Torrent download එකකදිම, IP එකයි, Hash එකයි, Date Time ඔක්කොම Save වෙනව එයාලගෙ Database එකක. 😇

    Starlink පාවිච්චි කරන්න ඉන්න අය දැනගන්න ඕන මෙන්න මේවා තමයි අවසානෙට.

    01) Torrent පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෑ. Open-Source Linux Games, මේ වගේ මොනව Download කරත් ප්‍රශ්නයක් නෑ ඒක Copyright Material එකක් නොවන තාක් කල්.

    02) කෙලින්ම Copyright Holders ලට Starlink එක හරහ යනව ඔයාගෙ Starlink Kit එකේ Serial Number එකයි, WAN IP එකයි ඔක්කොම ටික Automatically.

    03) Reputable, no-logs VPN එකක් පාවිච්චි කරොත් ගොඩක් දුරට Safe වෙන්න පුළුවන් නමුත් VPN Provider ගෙ TOS එක්ක හැමදේම Depend වෙනව.

    අවසානය,
    එක පාරක් දෙපාරක් Torrent වලින් Copyright materials බෑවට අවුලක් නෑ Warning 1ක් 2ක් එයි. ඊගාව පාර කෙලින්ම Customer ව Disconnect කරනව. ආයෙ ගන්න බෑ. සල්ලි Refund කරන්නත් බෑ‍. මොකුත් බෑ. 🧐 පිටරටක ඉන්න කෙනෙක් උනත් මේ USA Law එකත් එක්ක තමයි මේක පාවිච්චි කරන්න ඕන.

    ඒ හින්ද Starlink අරගෙන Delay වෙවී Kit එක එනකන් ඉන්න එවුන්ට කියන්නෙ. උඹල මොක්කුද වගේ Torrent වලින් Films Games, TV Shows, Cracked Software, Cracked Games, Pirate කිසිම දෙයක් බාන්න එපා ඕකෙන්. Starlink ශ්‍රී ලංකාවේ සියළුම Operations නවතා දමයි කියන News එක අහන්න ඕන නෑ කාටවත්.... 🥹 හැම එකාටම දැනගන්න ඔන්න තේරෙන සිංහලෙන් කිව්වා. වෙන ක්‍රම තියෙනව. ඒව හොඳට හොයල පාවිච්චි කරන්න. කෙලින්ම Torrent නම් බාන්න එපා.

    අපේ SLT, Dialog ඉන්නෙ ඒවට. ඇති වෙනකන් බාන්න. ☺️
    (Sri Lanka’s Intellectual Property Act No. 36 of 2003 has no DMCA-style safe-harbour nor any “graduated-response” rule. Rights-holders have to go to court if they want subscriber-level action.)
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ටොරන්ට් බාන්න බැරිනම් මොකටද ස්ටාර්ලින්ක් :rolleyes:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    mccommunity.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    DMCA issues එන්නේ නැති VPS එකක් අරගෙන එකට Download කරලා එකෙන් direct links හදා ගෙන ගෙදර PC එකට Download කරන්න. එතකොට අහු වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: sajith.xp.pk

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    DMCA issues එන්නේ නැති VPS එකක් අරගෙන එකට Download කරලා එකෙන් direct links හදා ගෙන ගෙදර PC එකට Download කරන්න. එතකොට අහු වෙන්නේ නැහැ

    ඊට වඩා ලාභයි බ්ලැක්ෆරිඩේ සේල් කාලෙක VPN subscription එකක් ගන්න එක.
    අවුරුද්දටම 20$.

    අවුරුද්දකට vps එකක් කීයද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    ඊට වඩා ලාභයි බ්ලැක්ෆරිඩේ සේල් කාලෙක VPN subscription එකක් ගන්න එක.
    අවුරුද්දටම 20$.

    අවුරුද්දකට vps එකක් කීයද?
    HDD තියෙන ඒවා අඩුවට තියෙනවා ඒ වගේ එකක් ඇති ඔය වැඩේට නම්.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Very easy


    seedr.cc එකට ෆයිල් එක ගත්ත
    කෙලින්ම එතනින් https ලින්ක් එකෙන් බෑවා

    ආයේ ඉතින් මොන හෑෂ් එකක් වත් රෙකෝඩ් වෙන්නේ නැහැ එතකොට SSL encrypted

    මොන VPN එකක් වත් ඕනේ නැ
     
    • Like
    Reactions: War Fighter

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    මේකෙ මම දානවට වඩා, ඒක ඔයාලම දැම්මම හොඳයිනෙ 🥹😁 FB එකේ කට්ටිය හෑලි දාන්න හේතුව හොයා ගත්තා. දැන් මාත් හෑලි ලියන්න පටන් අරන් ඉන්නෙ. අවසාන බලාපොරොත්තුව වෙන එකක්. කවුරුත් නොකියන රහසක්. ඒක මම ලඟදිම හොඳ පෝස්ට් එකකින් කියන්නම්.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මේකෙ මම දානවට වඩැ ඒක ඔයාලම දැම්මම හොඳයිනෙ 🥹😁 FB එකේ කට්ටිය හෑලි දාන්න හේතුව හොයා ගත්තා. දැන් මාත් හෑලි ලියන්න පටන් අරන් ඉන්නෙ. අවසාන බලාපොරොත්තුව වෙන එකක්. කවුරුත් නොකියන රහසක්. ඒක මම ලඟදිම හොඳ පෝස්ට් එකකින් කියන්නම්.
    මොනෙටයිස් එනේබල් වෙන්න නේද යන්නෙ බුකියට. මාත් පටන් ගන්න ඔ්න හෑලි ලියන්න..
     
    • Wow
    • Like
    Reactions: lilman and nooby

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    මොනෙටයිස් එනේබල් වෙන්න නේද යන්නෙ බුකියට. මාත් පටන් ගන්න ඔ්න හෑලි ලියන්න..
    නෑ නෑ. හෑල්ල viral වෙන තරමට FB එක සපෝට් කරනව තව වැඩියෙන් viral වෙන්න. උන් notification එකක්ම එවනව වටේට පෙන්නනව හොඳට දාන්න කියල. මම මේ ඒක ටෙස්ට් කරනව මේ දවස් වල. 4.4k followers ඉන්නව. බලන්න ඕන 10k කරගන්න... verified badge එකත් free. සතයක් වත් ගෙවන්නෙ නෑ මම.
    උන්ගෙ viral වෙන algorithm එකට අහු උනා කියන්නෙ ගොඩ...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Meke ලියනවා
    Starlink එන්නේ නෑ වගේ haali 🤣🤣
    නෑ තමයි බන් තාම නෑ 😞🥹😂

    IMG_5403.jpeg


    HDD තියෙන ඒවා අඩුවට තියෙනවා ඒ වගේ එකක් ඇති ඔය වැඩේට නම්.
    DMCA ignored country එකකින් ගන්න ඕන එහෙම නම්.
    ------ Post added on Jul 14, 2025 at 3:35 PM
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    මේකෙ මම දානවට වඩැ ඒක ඔයාලම දැම්මම හොඳයිනෙ 🥹😁 FB එකේ කට්ටිය හෑලි දාන්න හේතුව හොයා ගත්තා. දැන් මාත් හෑලි ලියන්න පටන් අරන් ඉන්නෙ. අවසාන බලාපොරොත්තුව වෙන එකක්. කවුරුත් නොකියන රහසක්. ඒක මම ලඟදිම හොඳ පෝස්ට් එකකින් කියන්නම්.
    උබටත් monetization එනේබල් වෙලාද තියෙන්නේ කුකුලෝ.

    මොනෙටයිස් එනේබල් වෙන්න නේද යන්නෙ බුකියට. මාත් පටන් ගන්න ඔ්න හෑලි ලියන්න..
    හෑලි ගැන කියද්දි අදහසක් ආවා laptop එක හදාගත්ත ගමන් ට්‍රියි කරල බලන්න ඕන.
    ------ Post added on Jul 14, 2025 at 3:58 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඊළඟට වෙන්නේ ඕක තමයි... ගුපියෝ පයිරේට් කරලා බ්ලොක් උනාම ලාපයගේ පුංචි අම්මා අමතගෙන එයි...