ඉක්මනට උදව්වක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඉක්මනට උදව්වක්

    laptop hard eka පාටිෂන් එකක් පෙන්නන්නෙ නැහැ. Ubuntu දාපුවහම ඒ පාටිෂන් එක පෙන්නනව:confused: මට ඕනි ඒ පාටිෂන් එක මයිකොම්පුයුටර් එකට ගන්න:)

    software ekak nadda?? key ekat oniii
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    samaharawita NTFS FAT newida danne na. Partion magic wage software eken hari computer management eken hari balanna, ehema unot reformat karanna wei backup karala
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    My computer gihin manage walata yanna. mataka wdhta eke tynwa disk managment. Etanin penan neti partition eka active kraganna puluwan wei.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Ubuntu wala pennanawa nam e partition eke thiyena data tika ubuntu waladima wenath partition ehekata copy karaganna. Eeta passe ubuntu waladima e partition eka format karanna. Eeta passe windows wala pennai
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    උබ ඔය පාටිෂන් එක හදලා ඇත්තේ ext4 fomet එකෙන් එහෙම හදපු ඒවා Linux OS වලට විතරයි පෙන්නේ, Ubuntu Install කරපු පාටිෂන් එකවත් Windows වලට පෙන්නේ නෑනේ ඒ වගේ තමයි. Windows වලට පෙන්නේ නෑ ext4 පාටිෂන් , දැන් ඔය පාටිෂන් එකේ තියෙන ෆයිල් ඔකොම වෙන පාටිෂන් එකකට කොපි කරලා NTFS දාලා අර පාටිෂන් එක fomet කරපන් එතකොට වැඩ කරයි Windows / Ubuntu දෙකටම
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    උබ ඔය පාටිෂන් එක හදලා ඇත්තේ ext4 fomet එකෙන් එහෙම හදපු ඒවා Linux OS වලට විතරයි පෙන්නේ, Ubuntu Install කරපු පාටිෂන් එකවත් Windows වලට පෙන්නේ නෑනේ ඒ වගේ තමයි. Windows වලට පෙන්නේ නෑ ext4 පාටිෂන් , දැන් ඔය පාටිෂන් එකේ තියෙන ෆයිල් ඔකොම වෙන පාටිෂන් එකකට කොපි කරලා NTFS දාලා අර පාටිෂන් එක fomet කරපන් එතකොට වැඩ කරයි Windows / Ubuntu දෙකටම

    meka thama wela aththe :nerd:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පාටිෂන් ekak panna naha ban. a partision eka තොරතරු එක්ක මතු කරල ගන්න පුලුවන්ද? software ekakin??
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    පාටිෂන් ekak panna naha ban. a partision eka තොරතරු එක්ක මතු කරල ගන්න පුලුවන්ද? software ekakin??

    මම කියපු විදියට කරපන් බැරිනම් Ubuntu වලට teemview දාලා මට ID එවපන් කරලා දෙන්නම්
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මම කියපු විදියට කරපන් බැරිනම් Ubuntu වලට teemview දාලා මට ID එවපන් කරලා දෙන්නම්

    partision eka තොරතරු එක්ක මතු කරල ගන්න පුලුවන් software ekak nadda?? ahama barida?
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    partision eka තොරතරු එක්ක මතු කරල ගන්න පුලුවන් software ekak nadda?? ahama barida?

    මම කලින් Reply එකක් දුන්නේ ඒ විදියට කරපන්. Ubuntu එකේ තියෙනවා Disk කියලා Software එකක්. එකෙන් පාටිෂන් එක fomet කරපන් NTFS වලට එතකොට වැඩේ හරි.

    Windows වලින් කරනවා නම් Macrorit Disk Partition Expert Free ඕකෙන් පුළුවන්
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    eka partition ekak panna naha. mini tools partition softwrae ekan panawa ban???

    උබේ එක පාටිෂන් එකක් Windows වලට පෙන්නේ නැත්තේ ඒක හැදිලා ඇත්තේ NTFS වලින් නමේ
    ext4 වලින් ext4 වලින් හැදුන පාටිෂන් Linux වලට විතරයි පෙන්නේ.
    දැන් කරන්න තියෙන්නේ Ubuntu Os එකට ගිහින් ඒ පාටිෂන් එක NTFS දාලා fomet කරන එක. ඒකට Software එකක් Ubuntu වල එනවා. Disk කියලා එකෙන් පුළුවන් නැතිනම් gparted කියලා එකක් තියෙනවා එකෙන් පුළුවන්.

    Windows වලින් කරනවා නම් Macrorit Disk Partition Expert Free Software එකෙන් පුළුවන්.

    පරිගනකය full fomet කරලා අළුතින් පාටිෂන් හැදුවත් හරි. එහෙම කරන්න ඕනේ නෑ අර මම උඩ කියපු ඒවා කරන්න ඒවා ලේසි.