ඉක්මනට උවමනයි

uwamanaemata

Member
Oct 2, 2018
1
0
0
මට වශියක් කර ගන්න සුපිරි තැනක් ඉක්මනට උවමනයි කියහල්ලකො
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕවට රැවටෙන්න එපා බං. ඕවා වැඩ කරන්නෙ නෑ. :lol:
    මගේ යාලුවෙක් කාලයක් කෙල්ලෙකුට රට වටේම ඇවිද ඇවිද වශී ගුරුකම් කරා. :rofl: ඒකි නෙවෙයි මූ දිහා හැරිලවත් බැලුවේ :lol::lol::lol::lol:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඕවට රැවටෙන්න එපා බං. ඕවා වැඩ කරන්නෙ නෑ. :lol:
    මගේ යාලුවෙක් කාලයක් කෙල්ලෙකුට රට වටේම ඇවිද ඇවිද වශී ගුරුකම් කරා. :rofl: ඒකි නෙවෙයි මූ දිහා හැරිලවත් බැලුවේ :lol::lol::lol::lol:

    :D:D:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕවට රැවටෙන්න එපා බං. ඕවා වැඩ කරන්නෙ නෑ. :lol:
    මගේ යාලුවෙක් කාලයක් කෙල්ලෙකුට රට වටේම ඇවිද ඇවිද වශී ගුරුකම් කරා. :rofl: ඒකි නෙවෙයි මූ දිහා හැරිලවත් බැලුවේ :lol::lol::lol::lol:

    එත් ඒකිගේ ආච්චි අම්මා උගේ පස්සෙන් ආවනේ: මිනිපීරීට දීපු වශි නූල‍ෙන් ආච්චි අම්මා පැනලා P[/SIZE]