ඉක්මනට එන්න මැරෙන්න සීමිතයි ගන්නේ........
ඔන්න ඉතින් ඔයාලට මැරෙන්න චාන්ස් එකක් අරන් තම අඩ මම අවෙ
බොහොම අමරුවෙන් ගත්තෙ,ගිහින් බලන්නකෝ.:.
ඔයාලට අදුන්නල දෙන්න බැරි උනානෙ අපෙ සෙතානෝ මහත්තයා මේ ඉන්නෙ එයා
මෙයා තම මෙතන ඉදල කතා නායකය
" මම ගැන කියන්න ඔනෙ අය ඉන්නවඩ,ම්....ම්.... ගොඩක් ඉන්නවනේද? මම සෙතානෝ ජාමන්දාස්,මතක තියා ගන්න ඔනෙ නැ ලියා ගන්නකෝ ඒ අති,මම අබාධිත පාසලක් කරනව ඔයාල මුලින්ම යන්නෙ එතන බලන්න,එහෙනම් අපි දැන් යමු"
"ඔන්න අපි සෙතානෝ පාසලට අවා කට්ටිය බහින්න,ඔය ලමය ජනේලයෙන් පයින්නෙ මොකද මෙහෙ පදින්චි වෙන්න ද අදහස
බහින්නය් කිව්වෙ දොරෙන්" ඒ කතාකරනව අහුනේ ජාති මාමා,අපිට ගොඩක් අදරෙ කෙනෙක්
"ඔව් ඔව් මේක තමා.යමුකො පෙන්නන්න....."
මේ හිටියෙ අපෙ ගාඩ්ල ටික
" මේ ඉන්නෙ අපි අලුත්ම සාමජිකය හමුදා සෙබලෙක් යුද්දෙදී තාම පාද යුගල අහිමි වෙල තියෙන්නෙ,එයට අපි ය්ප කාර කරනව කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න
" සෙතානෝ මහතා එසේ කිව්වෙ මහත් ආඩම්බරයෙනි,එය ඔහුට සතුටකි
ඔන්න අපි තව මදකට යන්න හඩුව විතරයි සුමනසිරි අන්කල් කතා කරනව කන්න එන්නලු ඉතින් අපි අකමැතිම දේ නෙ
,කට්ටිය එක්කම ගියා කන්න
හෝ ව් හෝ ව් .............. මෙන්න අපේ සුවන සිරි අන්කල් එයාව පෙන්නුවෙ නැත්තම් හිතට හරි නැනෙ
අර එහා පත්තෙ ඉන්නෙ මමනම් නෙමේ,එ වාහනය එලවන ආපු මාම හොදේ
මේ කොම්පීතරයකුත් හදලා
මාරයි නේද?අපි ලමය් කියල හොදට දන්න ව අපෙ අන්කල් ඒකනෙ මෙහෙම කැම හදල තියෙන්නෙ අපිට කන්න
දැන්නම් හොදටම මහන්සියි අප්පා........ අවෙ සුලිපටු ඩුරක්ඩ නේද?අපි දැන් ටිකක් විවේක ගන්න නතර වෙනවා මඩුවෙ(මඩුව කිව්වට ෆුල් ඒසී ඕ කේ)ඉතිරි හරිය අයෙ ලියන්නම් තව ගිඩක් දේවල් තියනවා පෙන්නන්න බලාන ඉන්න මම එනකම් 
මතුසම්බන්දයි...........
ඔන්න ඉතින් ඔයාලට මැරෙන්න චාන්ස් එකක් අරන් තම අඩ මම අවෙ
බොහොම අමරුවෙන් ගත්තෙ,ගිහින් බලන්නකෝ.:.
ඔයාලට අදුන්නල දෙන්න බැරි උනානෙ අපෙ සෙතානෝ මහත්තයා මේ ඉන්නෙ එයා
" මම ගැන කියන්න ඔනෙ අය ඉන්නවඩ,ම්....ම්.... ගොඩක් ඉන්නවනේද? මම සෙතානෝ ජාමන්දාස්,මතක තියා ගන්න ඔනෙ නැ ලියා ගන්නකෝ ඒ අති,මම අබාධිත පාසලක් කරනව ඔයාල මුලින්ම යන්නෙ එතන බලන්න,එහෙනම් අපි දැන් යමු"
"ඔන්න අපි සෙතානෝ පාසලට අවා කට්ටිය බහින්න,ඔය ලමය ජනේලයෙන් පයින්නෙ මොකද මෙහෙ පදින්චි වෙන්න ද අදහස
බහින්නය් කිව්වෙ දොරෙන්" ඒ කතාකරනව අහුනේ ජාති මාමා,අපිට ගොඩක් අදරෙ කෙනෙක්
" මේ ඉන්නෙ අපි අලුත්ම සාමජිකය හමුදා සෙබලෙක් යුද්දෙදී තාම පාද යුගල අහිමි වෙල තියෙන්නෙ,එයට අපි ය්ප කාර කරනව කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න
" සෙතානෝ මහතා එසේ කිව්වෙ මහත් ආඩම්බරයෙනි,එය ඔහුට සතුටකිඔන්න අපි තව මදකට යන්න හඩුව විතරයි සුමනසිරි අන්කල් කතා කරනව කන්න එන්නලු ඉතින් අපි අකමැතිම දේ නෙ
,කට්ටිය එක්කම ගියා කන්න
හෝ ව් හෝ ව් .............. මෙන්න අපේ සුවන සිරි අන්කල් එයාව පෙන්නුවෙ නැත්තම් හිතට හරි නැනෙ
අර එහා පත්තෙ ඉන්නෙ මමනම් නෙමේ,එ වාහනය එලවන ආපු මාම හොදේ
මේ කොම්පීතරයකුත් හදලා

මාරයි නේද?අපි ලමය් කියල හොදට දන්න ව අපෙ අන්කල් ඒකනෙ මෙහෙම කැම හදල තියෙන්නෙ අපිට කන්න
දැන්නම් හොදටම මහන්සියි අප්පා........ අවෙ සුලිපටු ඩුරක්ඩ නේද?අපි දැන් ටිකක් විවේක ගන්න නතර වෙනවා මඩුවෙ(මඩුව කිව්වට ෆුල් ඒසී ඕ කේ)ඉතිරි හරිය අයෙ ලියන්නම් තව ගිඩක් දේවල් තියනවා පෙන්නන්න බලාන ඉන්න මම එනකම් 
මතුසම්බන්දයි...........

Last edited:
ඒත් පින්තුර ටික ලෝඩ් වෙන්න ගියාම එපා වුනා:rofl