මැක් තියෙන්නේ.![]()
නුගේගොඩ, මහරගම හැව්ලොක් හෝ නැරහන්පිට අවට burger වගේ දේවල් කන්න පුළුවන් පිරිසිදු pot ටිකක් කියප්පකෝ..
Uba echchara expert kenek wechcha eke kiyapanko ara lku burger kata atulata danne kohomada kiyala?Burger kanawanan Fazly's thama mn avurudu 10 k thisse eka digatama giya ekama burger place eka ethana thama
mn burger perethayek![]()

නැරහන්පිට බර්ගර් තියා හරියට කෑම එකක්වත් ගන්න තැනක් තියෙනවද බං.නැරහන්පිට kiyane posh version ekada?![]()
ඔවා වගේ ද බන් නොර්වෙජියන් සැමන් ෆිලට්කව්ද යකෝ ලංකාවේ උන්ට සල්ලි නෑ කන්න නෑ කියන්නෙ එහෙම කියන උන්ට මේ ත්රෙඩ් එක පෙන්න පන්
අන්තිම ටික මේ ඉතින්කව්ද යකෝ ලංකාවේ උන්ට සල්ලි නෑ කන්න නෑ කියන්නෙ එහෙම කියන උන්ට මේ ත්රෙඩ් එක පෙන්න පන්