ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    Web development වලින් නම් ලොකුවට හොයන්න බැහැ...එක වැඩකට යන කාලේ වැඩි..
    එහෙම එකක් නෑ, එක වැඩකට යන කාලේ වැඩි නම් ඔයාගේ charges වැඩි කරන්ට. තුට්ටු දෙකට වැඩ කරන්ට ගියාම තමයි ඔහොම ප්‍රශ්ණ එන්නේ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Eka field ekaka digatama yana eka hodai.

    Hebei hemotama oka adala na. Fiverr Club eke Lasantha wa example ekak widiyata aran balanna. Eya degree aran thienawada kiyala? Mathaka widyata eya A/L karla government Clerk job ekak mulin kale. Den computer science degree karayo miniha laga jobs karanawa neda?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mobile App Development
    Web development
    Programming (Basic to Advance Coding)
    Digital Marketing - SEO, SMM, SEM
    Graphic Design - Photoshop/illustrator
    3D designing
    Creative Writing/ Copy righting
    Videography/ Cinematography / Video editing
    Podcasting
    Fashion Design, Tailoring
    Photography
    Language and Translation


    මේ සෙට් එකෙන් වැඩිපුරම උපයන්න පුළුවන් හා ඉගෙනගන්න ලේසිම එක මොකද්ද ?
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    TFS

    B U M P

    Mobile App Development
    Web development
    Programming (Basic to Advance Coding)
    Digital Marketing - SEO, SMM, SEM
    Graphic Design - Photoshop/illustrator
    3D designing
    Creative Writing/ Copy righting
    Videography/ Cinematography / Video editing
    Podcasting
    Fashion Design, Tailoring
    Photography
    Language and Translation


    මේ සෙට් එකෙන් වැඩිපුරම උපයන්න පුළුවන් හා ඉගෙනගන්න ලේසිම එක මොකද්ද ?
    හැම සයිඩ් එකේම expert කෙනෙක් උනොත් ඕන දෙකින් ගොඩ යන්න පුලුවන්
    ------ Post added on May 29, 2021 at 2:08 PM