ඉක්මනට චාර්ජ් කරගන්න :)

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඉක්මනට චාර්ජ් කරගන්න :)

    Quick Charge Support 2.0 කරන හොද පවර් බෑන්ක් මොනවාද ?? දන්නා කට්ටිය ඊබේ එකේ හරි වෙනත් ගන්න හොද මාර්කට් ප්ලේස් වල ලින්ක් දාගෙන යන්න ... බොහොම තුති ජය!:yes::yes::yes::yes:
     
    Last edited:

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    Quick Charge Support 2.0 කරන හොද පවර් බෑන්ක් මොනවාද ?? දන්නා කට්ටිය ඊබේ එකේ හරි වෙනත් ගන්න හොද මාර්කට් ප්ලේස් වැල ලින්ක්:shocked::shocked: දාගෙන යන්න ... බොහොම තුති ජය!:yes::yes::yes::yes:
    වැල ලින්ක්.

    පවර් බෑන්ක් ගන්ට වැල ලින්ක් .
    මොනවද බන් උදේට කෑවේ .:frown::frown:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වැල ලින්ක්.

    පවර් බෑන්ක් ගන්ට වැල ලින්ක් .
    මොනවද බන් උදේට කෑවේ .:frown::frown:

    :shocked::lol::lol: ඉවරායි... :rofl:

    මචන් genuine aukey එක ගනින්. පට්ට. අනික් ඔය දෙක පහට තියෙන එව්වා කියන කැපෑසිටි එක නෑ සහ හරි මදි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම දන්න එකකට නම් තියෙන්නෙ Xiaomi 10000mAH Mi Powerbank Pro එක,
    http://www.mi.com/in/pb10000pro/

    ගානත් එක්ක බලද්දි මේක හොදටම වටිනවා, ලංකාවෙ නම් ගන්න නැහැ මම හෙවුවා එකක් ගන්න, ඔන්ලයින් තමයි ගන්න වෙන්නෙ
    මම නම් හොයලා හොයලා බැරිම තැන නෝමල් Mi 10000mAh පවර් බෑන්ක් එකක් ගත්තා

    http://www.gearbest.com/power-banks/pp_343014.html?wid=21 මෙතන තියනවා අනෙක මේ සයිට් එකේ බඩු ශුවර් ebay එකට වඩා
    ලංකාවට ශිප් කරනවා
    මම පවර් බෑන්ක් නම් ගෙනත් නැහැ ඒත් Mi Band සහ Mi USB Led light ගෙනත් තියනවා ඔරිජිනල් බඩු එන්නෙ , ට්‍රැකිනුත් හම්බවෙනවා
     
    Last edited: