ඉක්මනට දවස් ගෙවිලා යන්න

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඉක්මනට දවස් ගෙවිලා යන්න

මේ ආත්මයේ ඔබ නොඑන බව දනිමි...
එනවා නම් දැන් එන්නට ඇති තරම් වෙලා ....
උරුම තනිකම බවද දනිමි ...
ඉක්මනට රැ වෙන්න.....
ඉක්මනට අඉත් උදේ වෙන්න.....
ඉක්මනට දවස් ගෙවිලා යන්න....
එතකොට ජීවිතෙත් ඉක්මනට ඉවර වෙනවා....
එක සතුටක් මට....
ඔබ නොමැතිව ඉන්නවට වඩා..
.



win.jpeg
 

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සන නිර්මාණයක්, දිගටම ලියන්න...
    එනකන් බලන් ඉන්න කෙනා ඉක්මනට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. :)