ඉක්මනට දවස් ගෙවිලා යන්න මේ ආත්මයේ ඔබ නොඑන බව දනිමි... එනවා නම් දැන් එන්නට ඇති තරම් වෙලා .... උරුම තනිකම බවද දනිමි ... ඉක්මනට රැ වෙන්න..... ඉක්මනට අඉත් උදේ වෙන්න..... ඉක්මනට දවස් ගෙවිලා යන්න.... එතකොට ජීවිතෙත් ඉක්මනට ඉවර වෙනවා.... එක සතුටක්...