ඉක්මනට බඩු යවාගන්න විදියක් නැද්ද බන් ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම anxiety වලට බෙහෙත් ගන්නවා මචන්.
    මේ හින්ද ඉක්මනට බඩු යන්නේ නෑ .
    උබල දන්නවද ඉක්මනට බඩු යන සප්ලිමන්ට් මොන හරි !
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    anxiety walata beheth tiyenawa, hebei hugak ewa sedatives wage.. e kianne manasa calm wenawa, ethakota ninda yanawa etc..
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මම anxiety වලට බෙහෙත් ගන්නවා මචන්.
    මේ හින්ද ඉක්මනට බඩු යන්නේ නෑ .
    උබල දන්නවද ඉක්මනට බඩු යන සප්ලිමන්ට් මොන හරි !
    උබ anxiety වලට බෙහෙත් ගන්න ඩොකාට කියපන්. ඌ හරියටම හරියන එක කියයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම anxiety වලට බෙහෙත් ගන්නවා මචන්.
    මේ හින්ද ඉක්මනට බඩු යන්නේ නෑ .
    උබල දන්නවද ඉක්මනට බඩු යන සප්ලිමන්ට් මොන හරි !


    obata dan yanne neththe oya beheth nisa, habai putho wedi kal yanna kalin naginne nethi wei,
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    මාර තැනකින් උබත් බෙහෙත් අහන්නෙ. අනික ස්නායු සම්බන්ධ දේකට මෙහෙම තැනකින් අහල වැඩක් තියෙනවද කියන එක comment ටික දැක්කම තේරෙනවනෙ. PTSD හැදුන අයත් හිත හයිය කරන් බෙහෙත් නවත්තල ජීවත්වෙනව. ධනාත්මක වෙන්න