බය උනා බන්... සිරා සින් එකක්ද?? patta macho... Rep 6+
gangsterz Well-known member Dec 28, 2008 3,677 366 83 Aug 25, 2014 #41 බය උනා බන්... සිරා සින් එකක්ද?? patta macho... Rep 6+
ashmi Member Dec 21, 2011 19,209 742 0 Aug 25, 2014 #42 වැරදි කරන අය හිත යටින් බයවුනත් මේවා බොරු කියල හිත උඩින් හිතාගෙන සැනසෙන්න හදනවා ඇති...ඒත් ඇත්ත ඕකයි...මොකෙන් ගැලවුනත් ස්වභාව ධර්මයෙන් සහ කර්මයෙන් ගැලවෙන්න බෑ...ගොඩක් ආදර්ශමත් ලිපියක් බෙදාගත්තට පිං... මනෝ පුබ්බංගමා ධම්මා-මනෝසෙඨ්ඨා මනෝමයා... මනසාචේ පදුට්ඨේන -භාසතිවා කරෝතිවා.... තතෝනං දුඛ්ඛමන්චේතී...චක්කංච වහතෝපදං.... කරන පවු ගොනා බැඳි ගැලමෙන් තමන් පසු පස එනවා....
වැරදි කරන අය හිත යටින් බයවුනත් මේවා බොරු කියල හිත උඩින් හිතාගෙන සැනසෙන්න හදනවා ඇති...ඒත් ඇත්ත ඕකයි...මොකෙන් ගැලවුනත් ස්වභාව ධර්මයෙන් සහ කර්මයෙන් ගැලවෙන්න බෑ...ගොඩක් ආදර්ශමත් ලිපියක් බෙදාගත්තට පිං... මනෝ පුබ්බංගමා ධම්මා-මනෝසෙඨ්ඨා මනෝමයා... මනසාචේ පදුට්ඨේන -භාසතිවා කරෝතිවා.... තතෝනං දුඛ්ඛමන්චේතී...චක්කංච වහතෝපදං.... කරන පවු ගොනා බැඳි ගැලමෙන් තමන් පසු පස එනවා....
මකුළුවා Member Aug 22, 2014 31 5 0 Aug 25, 2014 #43 ලෝවැඩ සඟරාවෙ කවියක තියනව මෙහෙම ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
සුදු පුතා Well-known member Jul 4, 2014 1,200 658 113 වලස්ගුහාව. Aug 25, 2014 #45 කල කල දේ පල පල දේ....
coolmanaram Well-known member Jun 24, 2011 2,128 713 113 Fridge එකේ CooL Aug 25, 2014 #46 GOOD POST REP
enadun Active member Aug 4, 2006 598 133 43 37 Matara Aug 25, 2014 #47 කාලෙකට පස්සෙ කියවපු හොඳ කථාවක්... ගොඩක් අයට කියවන්න තව තැන වල දැම්ම නං හොඳයි නේද ? මේක කියවල එක්කෙනක් හරි එක වැරද්දක් හරි අඩු කරගන්නව නං එක ලොකු දෙයක් නේද ?
කාලෙකට පස්සෙ කියවපු හොඳ කථාවක්... ගොඩක් අයට කියවන්න තව තැන වල දැම්ම නං හොඳයි නේද ? මේක කියවල එක්කෙනක් හරි එක වැරද්දක් හරි අඩු කරගන්නව නං එක ලොකු දෙයක් නේද ?
E edirijv Member Oct 6, 2011 216 2 0 Aug 25, 2014 #48 මොකාගෙන් බේරුනත් කර්මයෙන් බේරිය නොහැක. මෙය හොඳ නරක දෙකටම පොදුය.
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Aug 25, 2014 #50 කරපු ේදවල් දවසක අනිවා පස්සෙන් එනවා..
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Aug 25, 2014 #52 ATHTHA WUNATH BORU WUNAT KATAAWA ATTE MECHARA DARUNU NOWUNAT MEWAGE SIDDI ATHTHATAMA MN AHALA TINAWA WAYASTA YANNA YNNA UNTA EWA PALA DUNNA
ATHTHA WUNATH BORU WUNAT KATAAWA ATTE MECHARA DARUNU NOWUNAT MEWAGE SIDDI ATHTHATAMA MN AHALA TINAWA WAYASTA YANNA YNNA UNTA EWA PALA DUNNA
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Aug 25, 2014 #54 මමත් ඔය වගේ කේස් එකකට කොනකින් සම්බ්න්ද උනා අදටත් මම විදවනව ... ඒ සිද්දි මතක් වෙන පාරක් පාරක් ගානෙ....
මමත් ඔය වගේ කේස් එකකට කොනකින් සම්බ්න්ද උනා අදටත් මම විදවනව ... ඒ සිද්දි මතක් වෙන පාරක් පාරක් ගානෙ....
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Aug 25, 2014 #57 හොදටම වැදුනා මචන් Reactions: ජේමිස්බන්ඩා007
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Aug 25, 2014 #58 LKS007 said: හොදටම වැදුනා මචන් Click to expand... අනිවා රෙප්+ Reactions: LKS007