ඉක්මනට හොද TV series tikak kiyapalla

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Stargate paranai
    breaking bad එකම ලොකේෂන් ටික එහෙට මෙහෙට කරලනෙ අරන් තියෙන්නෙ. වැඩක් නෑ. Story ekath set na. Nikan jothipalage sindu wage
    උඹ එහෙනං Hijack, IT Crowd, Friends වගේ ඒව බැලුවොත් පිස්සෙක් වෙයි.... Friends සීසන් දහයටම තියෙන්නෙ ලොකේෂන් දෙකයි :baffled:
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    1693499193936.jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Breaking Bad එකට බනින එකෙක් දැක්කමයි. උබ මොකක් හරි වෙන එකක්ද බැලුවෙ. මූට දඩුවමක් විදියට පුටුවක ගැටගහල Lost ඉවර වෙනකම් බලපන් කියල දාල දෙන්න ඕන.
    Lost nm patta chaaaaaaa