හොද TV Series එකක්....

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    බලන්න හොද ටීවී ෂෝ එකක් කියපන්කො...මහවල් ස්ටුඩියෝ ජරාව නම් එපා...:sorry: මම Scorpion/GOT/Walking Dead/Teen Wolf/The Last Ship/Billions/The 100/Sherlock/Fringe/Vampire Diaries/Prison Break/Lost/BB.... මේ ටික බලලා තියෙන්නේ..ඒවාගේ පට්ට ඒවා ටිකක් කියපන් බලන්න..:yes:පට්ට වෙන්න ඕනේ ඔන්න....:love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,837
    40,541
    113
    vampire diaries spin off ekak awa the originals
    breaking bad spin off ekak awa better call saul
    e deka aniwa balanna
    thawa vikings, shooter, banshee, blindspot wage ewath patta