ඉක්මන් එකට මෙහෙම වෙන්නනේ ඇයි?
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Oct 12, 2021 #1 Reactions: kinkon and Charlie Babbitt
waparc Well-known member Jan 12, 2008 1,970 1,265 113 මගේ කාමරේ Oct 12, 2021 #2 ඇඩ් වලට ඉල්ලන ගාන මාස 3 න් 3 ට වැඩි කරන්න යාම හේතුවක්. පත්තරේ ඇඩ් එකක් දානවා වගේ දෙගුනයක් විතර යනවා ඇඩ් එකක් දාන්න. ජනවාරි වල රු 2800 ට තිබ්බ එක 3300ක් කරලා. මිනිස්සු ඇඩ් දානවා අඩුයි. Reactions: vito, lilman, Charlie Babbitt and 1 other person
ඇඩ් වලට ඉල්ලන ගාන මාස 3 න් 3 ට වැඩි කරන්න යාම හේතුවක්. පත්තරේ ඇඩ් එකක් දානවා වගේ දෙගුනයක් විතර යනවා ඇඩ් එකක් දාන්න. ජනවාරි වල රු 2800 ට තිබ්බ එක 3300ක් කරලා. මිනිස්සු ඇඩ් දානවා අඩුයි.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 12, 2021 #3 Any.key said: Click to expand... මලගම ලගයි ඕකෙ අම්බානෙකට හොරු ඉන්නෙ Reactions: Any.key
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Oct 13, 2021 #4 facebook marketplace ආවම ඕකුන්ට ඉකෙනව නැති වෙන්නම. Reactions: Spiderman.Ayya and Any.key
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Oct 13, 2021 #5 DARAZ Reactions: Any.key
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 13, 2021 #6 BUMPER Reactions: Any.key and kinkon