ඉක්මන් එකට මෙහෙම වෙන්නනේ ඇයි?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    8IScLeL.jpg
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    ඇඩ් වලට ඉල්ලන ගාන මාස 3 න් 3 ට වැඩි කරන්න යාම හේතුවක්. පත්තරේ ඇඩ් එකක් දානවා වගේ දෙගුනයක් විතර යනවා ඇඩ් එකක් දාන්න. ජනවාරි වල රු 2800 ට තිබ්බ එක 3300ක් කරලා. මිනිස්සු ඇඩ් දානවා අඩුයි.