දෙයියො ඇයි මෙහෙම

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    මේ උට්ටා ඇයි සීසීටීවී දාගෙන ඉන්නෙ මුගෙං හොරකම් කරන්න දේයක් නෑනේ. ??
    මූට කෝටි ගාණක ටිකට් එකක් ඇදිලා තියනවා. ඒකෙන් පස්සේ තමයි මූ හතර වටේම CCTV ගහෙගන ගේ ඇතුලෙම ඉන්නේ. ග්‍රැෆිස් ඩිසයින්, යූටියුබ් විතරක් කරලා අද කාලේ තනියෙම ජීවත් වෙන්න බෑ. මූ ඒ සල්ලිවලින් ආතල් එකේ කාලා බීලා ඉන්නවා. මූ දැන් ඉස්සර වගේ ටවුමටවත් යන්නෙ නෑ. හැමදෙයක්ම ඩිලිවරි දාලා ගෙන්න ගන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මට කෝටි ගාණක ටිකට් එකක් ඇදිලා තියනවා. ඒකෙන් පස්සේ තමයි මම හතර වටේම CCTV ගහෙගන ගේ ඇතුලෙම ඉන්නේ. ග්‍රැෆිස් ඩිසයින්, යූටියුබ් විතරක් කරලා අද කාලේ තනියෙම ජීවත් වෙන්න බෑ. මම ඒ සල්ලිවලින් ආතල් එකේ කාලා බීලා ඉන්නවා. මම දැන් ඉස්සර වගේ ටවුමටවත් යන්නෙ නෑ. හැමදෙයක්ම ඩිලිවරි දාලා ගෙන්න ගන්නේ

    :unsure:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    මුට කියන එක "මට " කියලා වෙනස් කරලා මිනිස්සු නොමග යවන්න එපා භල්ලො .මිනිස්සු හිතයි මට ටිකට් ඇදුනා කිය්ලා

    වලතරයා සල්ලි කාරයා. හැඅබෙයි ඕකගෙන් එක රුපියලක් ගනන් එක ලේසි නෑ