ඉක්මන් කරනවා මගේ නොනට හරකෙක් පන්නනවා

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ඉක්මන් කරනවා මගේ නොනට හරකෙක් පන්නනවා

    ඉක්මන් කරනවා... ඉක්මන් කරනවා. මගෙ නෝනව කුලප්පු වෙච්ච හරකෙක් එළවා ගෙන එනවා.’ මීගමුව නගරාසන්නයේ පිහිටි ඡායාරූප ශාලාවකට දුව ආ අරුණ හති දමමින් කීවේය.



    ’ඉතින් අපි මොකද කරන්නෙ?’ කවුන්ටරයේ සිටි තැනැත්තා අසරණව අරුණගෙන් ඇසීය.

    ’වෙන මොනවා කරන්ඩද?’ ඉක්මනට මේ කැමරා එකට අලුත් ෆිල්ම් රෝලක් දාලා දෙනවා.’ රැකියාවට අමතරව ඡායාරූප ශිල්පයේ යෙදුණු හේ කැමරාව කවුන්ටරය වෙත දිගු කරමින් කීවේය.

    ගත්තේ මෙතනින්

    :yes:


     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    PeFZnQv.gif