මචoලා දැන් payoneer card එක use කරලා ATM එකෙන් සල්ලි ගන්න පුලුවන් ,මම දැන් කලා ,Hurry up guys...!
දැනට අපිට online withdraw කරන්න බෑ ,පහල දාල තියනව වගේ message එකක් එනව , 6 July 2020 ඉදලා ඒකත් පුලුවන් වෙයි, හැම අතින්ම safe දැන්ම ගනිල්ලා
Mail From payoneer :