ඉක්මන් කරපල්ලා --- බඩුම තමයි

suneth sir

Member
Jul 31, 2018
204
47
0
ඉක්මන් කරපල්ලා --- බඩුම තමයි

fff.jpg



කොරෝනා නිසා ලංකාවෙත් නගර වහන්න වෙන කතාවක් යනවා. ( ආරක්ෂා අංශ වල ඉන්න කෙනෙක් කිව්වේ )

කෑම, බීම, වියලි ආහාර, බෙහෙත්, ළදරු ආහාර, ගබඩා කරලා තියා ගනිල්ලා.

මැදමුලනෙ මහ එකා ගෙනත් දෙනකම් බලන් හිටියොත් බඩුම තමයි.


නිරෝධාන කළමනාකරණයත් හරි නෑ.තව කීයකට කොරෝනා වැලදිල ද දන්නෙ නෑ.

ඒ මදිවට රස්නෙත් ඉවසන්න බෑ.වැස්සක් නෑ.

මුන් රට කෑවා.

:angry:

දේවෝ වස්සතු කාලෙන – සබ්බ සම්පත්ති හේතු ච
පීතෝ භවතු ලෝකො ච – රාජා භවතු දම්මිකෝ.


:dull:
 
Last edited:

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බොරු නිව්ස් දාල මිනිස්සුන්ව කලබල කරලා ලංකාවත් ඔස්ට්‍රේලියා වගේ කරන්න එපා තාම කලබල වෙන්න කිසිම උවමනාවක් නෑ :angry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අන්තිමට වෙන්නේ සල්ලි තියන උන් ටික ගෙවල්වල බඩු ගොඩගහගෙන දුප්පත් මිනිහට හාල් කිලෝ එකක් වත් කෙඩෙන් ගන්න නැතිව කොරෝනා නෙමෙයි බඩගින්නෙ මැරෙන්නයි වෙන්නේ:baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    අඩෝ අපේ කොස්, අල, බතල මයියොක්කා තියෙනවා ඩෝ. අපි ඒවා කලා පණ බේරගෙන තුනෙක් දෙක දෙනවා හරිය.....
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකු හමුව තිබේ.

    මේ අතර මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් සෙසු රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හඟවනවා.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


    Neth news
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු නිව්ස් දාල මිනිස්සුන්ව කලබල කරලා ලංකාවත් ඔස්ට්‍රේලියා වගේ කරන්න එපා තාම කලබල වෙන්න කිසිම උවමනාවක් නෑ :angry:

    :yes:

    dengue is more dangerous
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද යකෝ ඔ්කෙන් මැරෙන්නෙ 3%යි. බඩු ‌ගොඩගහන්න ගිහින් කඩකාරයො ‌පෝසත් කරන්නැතුව ඉදපල්ල. :angry:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නිවුස් එක නම් ඇත්ත බඩු පැතුරුනොත් නම් ලන්කාව ඉවරයි..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    පිස්සුද යකෝ ඔ්කෙන් මැරෙන්නෙ 3%යි. බඩු ‌ගොඩගහන්න ගිහින් කඩකාරයො ‌පෝසත් කරන්නැතුව ඉදපල්ල. :angry:

    3%?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියන්ට මරු වැඩේ උනේ. විමල්ගෙ පුතා විතරක් අරන් ඒන්න බැරිකමට උන් සෙට් ඒකම චීනෙන් අරන් ඇවිල්ල දවස් 14ක් තනි තනි rooms වල සැප දීල එලියට දාපුවම බයියො චූන් වෙලා ආන්ඩුවෙ හොඳ කියල ‌දේශමාමක ‌පෝස්ට් දාගෙන ගෝඨයි මහින්දයි උඩ දාගෙනනෙ හිටියෙ. ඔය පිටරටවල ඉන්න ‌සෙට් එකේ තමා තමා හාඩ්කෝර් බයියො ගොඩක් ඉන්නෙ. අන්තිමට උන් ලංකාවට ආවෙ විමල්ගෙ පුතාට දීපු සැප ගන්න බලාගෙන. ඒ්කට කෙල උනාම තරහ යන එක සාධාරනයිනෙ. :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පිස්සුද යකෝ ඔ්කෙන් මැරෙන්නෙ 3%යි. බඩු ‌ගොඩගහන්න ගිහින් කඩකාරයො ‌පෝසත් කරන්නැතුව ඉදපල්ල. :angry:

    Marena gana balala hitha sanasaganna ba, pathireana gana balanna, lock down karanne uke amaruwata newei, nikan hithuwoth lankawe lock down unoth minissunta mokada wenne 90% eda wela hamba karan kana minissu inne:(