ඉක්මන් කරපල්ලා --- බඩුම තමයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බයියන්ට මරු වැඩේ උනේ. විමල්ගෙ පුතා විතරක් අරන් ඒන්න බැරිකමට උන් සෙට් ඒකම චීනෙන් අරන් ඇවිල්ල දවස් 14ක් තනි තනි rooms වල සැප දීල එලියට දාපුවම බයියො චූන් වෙලා ආන්ඩුවෙ හොඳ කියල ‌දේශමාමක ‌පෝස්ට් දාගෙන ගෝඨයි මහින්දයි උඩ දාගෙනනෙ හිටියෙ. ඔය පිටරටවල ඉන්න ‌සෙට් එකේ තමා තමා හාඩ්කෝර් බයියො ගොඩක් ඉන්නෙ. අන්තිමට උන් ලංකාවට ආවෙ විමල්ගෙ පුතාට දීපු සැප ගන්න බලාගෙන. ඒ්කට කෙල උනාම තරහ යන එක සාධාරනයිනෙ. :lol:

    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    Uba issara Pohottu karayek neda? moko eka para JVP une:rolleyes::rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Uba issara Pohottu karayek neda? moko eka para JVP une:rolleyes::rolleyes:

    ඵහෙම ඵකක් නෑ..මම වැරදි කිව්වෙ තිබ්බ අාණ්ඩුවට..දැන් මුං ඊට හපන්නේ..බලපං මේ කොරොන සීන් ඵකට වැඩ කරපු හැටි..වෙෙරස් ප්ලේන් යවල ගෙන්න ගත්තෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඵහෙම ඵකක් නෑ..මම වැරදි කිව්වෙ තිබ්බ අාණ්ඩුවට..දැන් මුං ඊට හපන්නේ..බලපං මේ කොරොන සීන් ඵකට වැඩ කරපු හැටි..වෙෙරස් ප්ලේන් යවල ගෙන්න ගත්තෙ.

    gon kariya tho china wuhan wala corona hadila marenna tibbe

    thoge immune system eka weak nisa tho marenawa aniwa :baffled::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Marena gana balala hitha sanasaganna ba, pathireana gana balanna, lock down karanne uke amaruwata newei, nikan hithuwoth lankawe lock down unoth minissunta mokada wenne 90% eda wela hamba karan kana minissu inne:(

    එහෙම කියල අනවශ්‍ය විදියට බය ‌‌වෙලා ලංකාවෙම කෑම වතුර හිඟයක් ඇවිල්ල මිනිස්සු අනිත් ඒකාව මං‌කොල්ල කන්න පටන් ගත්තම ඔයිට වඩා වැඩ‌ේ අවුල් ‌වෙනව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    බයියන්ට මරු වැඩේ උනේ. විමල්ගෙ පුතා විතරක් අරන් ඒන්න බැරිකමට උන් සෙට් ඒකම චීනෙන් අරන් ඇවිල්ල දවස් 14ක් තනි තනි rooms වල සැප දීල එලියට දාපුවම බයියො චූන් වෙලා ආන්ඩුවෙ හොඳ කියල ‌දේශමාමක ‌පෝස්ට් දාගෙන ගෝඨයි මහින්දයි උඩ දාගෙනනෙ හිටියෙ. ඔය පිටරටවල ඉන්න ‌සෙට් එකේ තමා තමා හාඩ්කෝර් බයියො ගොඩක් ඉන්නෙ. අන්තිමට උන් ලංකාවට ආවෙ විමල්ගෙ පුතාට දීපු සැප ගන්න බලාගෙන. ඒ්කට කෙල උනාම තරහ යන එක සාධාරනයිනෙ. :lol:

    :lol:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    අඩෝ අපේ කොස්, අල, බතල මයියොක්කා තියෙනවා ඩෝ. අපි ඒවා කලා පණ බේරගෙන තුනෙක් දෙක දෙනවා හරිය.....

    ela
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    කොරියා වගේ ගිය උන්ට එන්න එපා කියන්න බෑනේ බන්, උන් යන්නේ සල්ලි රටට එවන්න.
    ඒ උනත් ඉතලි, ඈමරිකා, ඔස්ට්‍රේලියා යන්නේ සෑපට ඉන්න.
    උන්වනම් ගන්න ඔනේ නෑ, මොක්ද රට අත ඈරල උන් යන්නේ එහෙ පදින්චියට.උන්ට පොඩි හරි කෑක්කුමක් තියෙන්න ඔනේ හිටපු රට ගෑන
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියන්ට මරු වැඩේ උනේ. විමල්ගෙ පුතා විතරක් අරන් ඒන්න බැරිකමට උන් සෙට් ඒකම චීනෙන් අරන් ඇවිල්ල දවස් 14ක් තනි තනි rooms වල සැප දීල එලියට දාපුවම බයියො චූන් වෙලා ආන්ඩුවෙ හොඳ කියල ‌දේශමාමක ‌පෝස්ට් දාගෙන ගෝඨයි මහින්දයි උඩ දාගෙනනෙ හිටියෙ. ඔය පිටරටවල ඉන්න ‌සෙට් එකේ තමා තමා හාඩ්කෝර් බයියො ගොඩක් ඉන්නෙ. අන්තිමට උන් ලංකාවට ආවෙ විමල්ගෙ පුතාට දීපු සැප ගන්න බලාගෙන. ඒ්කට කෙල උනාම තරහ යන එක සාධාරනයිනෙ. :lol:

    ඇත්ත කිව්වම රිදෙනව තමා යකෝ :lol: උඹල නිසා අද රෑට මම බඩගින්නෙ :(
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොරියා වගේ ගිය උන්ට එන්න එපා කියන්න බෑනේ බන්, උන් යන්නේ සල්ලි රටට එවන්න.
    ඒ උනත් ඉතලි, ඈමරිකා, ඔස්ට්‍රේලියා යන්නේ සෑපට ඉන්න.
    උන්වනම් ගන්න ඔනේ නෑ, මොක්ද රට අත ඈරල උන් යන්නේ එහෙ පදින්චියට.උන්ට පොඩි හරි කෑක්කුමක් තියෙන්න ඔනේ හිටපු රට ගෑන

    තෝ හිතුවද රට දාලා වෙන රටකට යන්නෙ ආසාවට කියලා කාලකණ්ණි වරට කාලා තියෙද්දී වෙන මොනව කරන්නද උන්?
    යන්න පුළුවන් කම තියෙන එකා යනවා
    කවුරු උනත් යන්නෙ නෑ කාලකණ්ණි රට නොකා ලස්සනට තිබුණ නම්
    ගිය මිනිස්සු දන්නවා උන්ට රට මතක් වෙන කොට දැනෙන හැගීම