බයියන්ට මරු වැඩේ උනේ. විමල්ගෙ පුතා විතරක් අරන් ඒන්න බැරිකමට උන් සෙට් ඒකම චීනෙන් අරන් ඇවිල්ල දවස් 14ක් තනි තනි rooms වල සැප දීල එලියට දාපුවම බයියො චූන් වෙලා ආන්ඩුවෙ හොඳ කියල දේශමාමක පෝස්ට් දාගෙන ගෝඨයි මහින්දයි උඩ දාගෙනනෙ හිටියෙ. ඔය පිටරටවල ඉන්න සෙට් එකේ තමා තමා හාඩ්කෝර් බයියො ගොඩක් ඉන්නෙ. අන්තිමට උන් ලංකාවට ආවෙ විමල්ගෙ පුතාට දීපු සැප ගන්න බලාගෙන. ඒ්කට කෙල උනාම තරහ යන එක සාධාරනයිනෙ.![]()
ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.






