මචන් මම 43 kg හිටියේ. මම ocd නිසා ටික කාලෙක ඉඳන් fluoxatine ගත්තා. පස්සේ libido අවුල් නිසා fluoxemine වලට මාරු උනා. දැන් මාසයක් විතර ඒක පටන් අරන්. මේ මාසෙට මගේ බර 7 kg වලින් වැඩි උනා. හොඳට කන්නත් පුළුවන්. එහෙම මාසෙකට එච්චර වැඩි වෙන්න පුළුවන්ද බන්. ඉස්සර මම diet follow කරත් බර වැඩි උනේ නෑ.