good luckNormal දැම්මාම කොච්චර කාලයක් යනවද බන් Passport එක එන්න? Status බලපුවාම IMMIGRATION APPROVAL IS PENDING කියලා තියෙන්නේ.
good luckNormal දැම්මාම කොච්චර කාලයක් යනවද බන් Passport එක එන්න? Status බලපුවාම IMMIGRATION APPROVAL IS PENDING කියලා තියෙන්නේ.
5000 service ekadaOkunta call karanna wada karana number ekak nadda bun? Masa 3k thisse balan inne thama na. Phone ussanne na.
Web eken login wela balanna .. date ekak athi…sms eka enda nathuwa athiMama giya satiye urgent service apply kala mun thama fingerprint denna oni eka gana mukut kiwwe nane ban??
ඔව්Online-Normal service දාපු අය ඉන්නවද පාස්පෝට් එක හම්බවුන අය
කොච්චර කල් ගියාද මචං. මම රිනීවල් එකක් දාන්න ඉන්නෙ. ලබන ජූලි වල එක්ස්පයර් වෙන්න තියෙන්නෙ

සති 6ක් යනවලු කියලා කියනවා.07/23 online application එක සබ්මිත් කරේ. 08/23 Pinger print තිව්වේ. තාම පාස්පෝට් එක ආවේ නෑ..
View attachment 215840