ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Normal දැම්මාම කොච්චර කාලයක් යනවද බන් Passport එක එන්න? Status බලපුවාම IMMIGRATION APPROVAL IS PENDING කියලා තියෙන්නේ.
    good luck
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    07/23 online application එක සබ්මිත් කරේ. 08/23 Pinger print තිව්වේ. තාම පාස්පෝට් එක ආවේ නෑ.. :(
    Screenshot 2023-10-03 100435.jpg
     
    • Sad
    Reactions: Nu1Dnk and airazor