ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මගේ දැනටම සති 09ක් ඉවරයි... :no:
    හදිස්සි නම් පාස්පෝට් ඔෆිස් එකට පල. ඔන්ලයින් අපලයි කරලා සති 04කින් ආවේ නැත්නම් දෙවෙනි තට්ටුවේ 2C කවුන්ටර් එකට ගිහින් කියපන් දාලා මාසයක් වෙනවා ආවේ නෑ කියලා. උන් උගේ රෙෆ්රන්ස් නම්බර් එක බලලා චෙක් කරලා උබේ එක එවෙලේම ප්‍රින්ට් කරන්න දානවා. දවල් 2.30 වෙද්දී ගන්න පුළුවන්.
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    380
    169
    43
    හදිස්සි නම් පාස්පෝට් ඔෆිස් එකට පල. ඔන්ලයින් අපලයි කරලා සති 04කින් ආවේ නැත්නම් දෙවෙනි තට්ටුවේ 2C කවුන්ටර් එකට ගිහින් කියපන් දාලා මාසයක් වෙනවා ආවේ නෑ කියලා. උන් උගේ රෙෆ්රන්ස් නම්බර් එක බලලා චෙක් කරලා උබේ එක එවෙලේම ප්‍රින්ට් කරන්න දානවා. දවල් 2.30 වෙද්දී ගන්න පුළුවන්.
    :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    හදිස්සි නම් පාස්පෝට් ඔෆිස් එකට පල. ඔන්ලයින් අපලයි කරලා සති 04කින් ආවේ නැත්නම් දෙවෙනි තට්ටුවේ 2C කවුන්ටර් එකට ගිහින් කියපන් දාලා මාසයක් වෙනවා ආවේ නෑ කියලා. උන් උගේ රෙෆ්රන්ස් නම්බර් එක බලලා චෙක් කරලා උබේ එක එවෙලේම ප්‍රින්ට් කරන්න දානවා. දවල් 2.30 වෙද්දී ගන්න පුළුවන්.
    2.30 weddi e counter ekenma passport eka ganna puluwanda? nathathan ara oneday dena thana gihin senaga gode chater kanna onada?
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    2.30 weddi e counter ekenma passport eka ganna puluwanda? nathathan ara oneday dena thana gihin senaga gode chater kanna onada?
    වන් ඩේ දාන අය අස්සේ ඉන්න ඕනා නෑ. මේක වෙනම දෙන්නේ හැබැයි අනිවාර්යයෙන් අර කවුන්ටර් එකට ගිහින් රෙෆරන්ස් නම්බර් එක දීලා පාස්පෝට් එක ප්‍රින්ට් කරන්න දෙන්න ඕනා.
     
    • Like
    Reactions: jennt

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    Online application eka puruwaddi menna me format ekata sign eka upload karanda kiyala enawane. eka kohomada kare?
    Screenshot 2023-10-14 at 08-02-00 Microsoft Word - Document1 - signature_form.pdf.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්න රැලට ඒකවත් හරියට කරගන්න බෑ. අපි ගිහින් ඇනල ප්‍රින්ට් කරගන්න ඕනෙ @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පොන්න රැලට ඒකවත් හරියට කරගන්න බෑ. අපි ගිහින් ඇනල ප්‍රින්ට් කරගන්න ඕනෙ @2osama
    උබට කහනවා නම් උබ ගිහින් කරපංකෝ පොන්නයෝ මෙතැන පුක නොදී🤪
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Online application eka puruwaddi menna me format ekata sign eka upload karanda kiyala enawane. eka kohomada kare?
    View attachment 216848
    mekata mokada bn kare?

    Online දාපු උන්ට තව ආවෙ නැද්ද බන්? මාත් online දාන්න බැලුවෙ හදිස්සියක් නැති නිසා.
    ------ Post added on Nov 6, 2023 at 10:06 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    eka print karala sign karala scan karala upload kara. e unta fingerprint denda giyahamath oya wagema koleka sign eka gaththa. giya mase 17 finger print dunne. thama awe na. urgent service
    ඒ කියන්නෙ දවස් 3න් එවනව කියල කියන එකත් තව නැද්ද?`
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ඒ කියන්නෙ දවස් 3න් එවනව කියල කියන එකත් තව නැද්ද?`
    ow eka thama. thama na . dan site eke nam watila thiyanawa handed over to courier kiyala. me sathiye ei wage
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    eka print karala sign karala scan karala upload kara. e unta fingerprint denda giyahamath oya wagema koleka sign eka gaththa. giya mase 17 finger print dunne. thama awe na. urgent service
    fingerprint දෙන්න කොහාටද බන් යන්න ඕනා?