ඉක්මනින් එන්න - උදව්වක් ඕනේ

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඉක්මනින් එන්න - උදව්වක් ඕනේ

    මගේ කොම්පියුටර් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.......

    usb device ගැහුවම මෙහෙම කියනවා.....

    bf58g8.png


    ඊට පස්සේ මොකක් හරි copy කරන්න ගියාම KB වලින් copy වෙන්නේ...ඉස්සර 30-35 MB වලින් copy උනේ.......

    මම ඊට පස්සේ device maneger වල බැලුව....

    එකේ මෙහෙම තියෙනවා....

    vo61ll.png


    මම driver එක update කරන්න බැලුව.....
    update වෙලා තියෙන්නේ කියනවා...

    driver details මෙන්න.......

    2a63yv7.png


    මට කොහොම හරි මේක හදා ගන්න ඕනේ......මොකද මම computer එක format කරත්....
    මගේ harddisk එකේ තියෙන files external hard එකට දාගන්න ඕනේ.....21.4 gb copy වෙන්න 26 hours ඉල්ලනවා.......

    අනේ කරුණා කරලා මට මේක fix කරගන්න help එකක් දෙන්න.....

     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Do not use Front USB Slot! Try Another Slot! :)

    මචන් මේක හැම usb port එකකටම පොදුයි.....

    aye USB drivers danna barida machan :oo:

    ehema case ekak nemei ban....poddak kiyawahan ko.....

    Uninstall karala idapan

    karala balan nada....keleweida???????

    no idea ban, usb drivers case ekak wage...
    kokatath pen eka wena ekakata gahala balanna wada neda kiyala


    මචන් මේක හැම usb device එකකටම පොදුයි.....