ඉක්මනින් කඩ්ඩ හදා ගන්න ඕනි අය ඇතුළට එන්න​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඉක්මනින් කඩ්ඩ හදා ගන්න ඕනි අය ඇතුළට එන්න​

    පොඩි කාලෙ ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒත් ගොඩක් අයට ඉංග්‍රිසි බැහැ. ප්‍රශ්න පත්තරේට A,B ගත්තට වැඩක් නැහැ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම්. ලංකවේ ටුවරිස් ගයිඩ්ලාට හොද අධ්‍යාපන මට්ටමක් නැහැ. සමහරුන්ට O/Lවත් නැහැ. ඒත් හොදට ඉංග්‍රීසි පුලුවන්. මේක අමාරු වැඩක් නෙමෙයි. ලංකාවේ අධ්‍යාපනයේ තියන එක වැරද්දක්. අපි GRAMMER කියන එක මොහොතකට අමතක කරමු. අපි සිංහල කතා කරන්න ගත්තේ ව්‍යාකරන​ ඉගෙනගෙන නෙමෙයි. ඒ විදියට අපි ඉංග්‍රීසි භාෂාවත් පුලුවන් විදියට කතා කරන්න පටන් ගත්ත නම් ඉබේටම ඉංග්‍රීසි භාෂාව හොදින් ගොඩනගා ගන්න පුලුවන්. Spoken english classs ගොඩකට සමහරු ගිහින් ඇති. ඒත් කතා කරන්න පුලුවන් ඉංග්‍රීසියකුත් නැහැ. මම මේ thredඑක දාන්න කලින් YOUTUBE එකේ මේ VIDEO එක දැක්කා. මේ කෙනා ඇරෙන්නට අනිත් ඔක්කොම අය කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න GRAMMER ඕනි කියල​. ඒක තනිකරම බොරුවක්. ඉංග්‍රීසි කතා කරන්න ඕනි අය මේ VIDEO එක බලන්න​. GRAMMER කියන එක අමතක කරලා පුළුවන් විදියට ඉංග්‍රීසි කතා කරලා ඉංග්‍රීසි ගොඩ දාගන්න​. මීට අමතරව ඉරිදට sunday observerඑක අරන් කියවන්න​. ENGLIS NEWS අහන්න​. හොද TVසීරිස් ටිකක් බලන්න​. වැඩේ කරලා ප්‍රතිඵල තියනව නම් ඇවිත් Comment එකක් දාන්න​.

    GOOD LUCK

    වීඩියෝ එක උපුටා ගැනීමකි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Ow ban. Use Karanakota Onema Ekak Puluwan wenawa Ibema. Usage ekak Nathi unama ithin Therumak na kochchara Class giyath. Just Use it then flow eka Nikanma enawa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    පොඩි කාලෙ ඉදන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒත් ගොඩක් අයට ඉංග්‍රිසි බැහැ. ප්‍රශ්න පත්තරේට A,B ගත්තට වැඩක් නැහැ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම්. ලංකවේ ටුවරිස් ගයිඩ්ලාට හොද අධ්‍යාපන මට්ටමක් නැහැ. සමහරුන්ට O/Lවත් නැහැ. ඒත් හොදට ඉංග්‍රීසි පුලුවන්. මේක අමාරු වැඩක් නෙමෙයි. ලංකාවේ අධ්‍යාපනයේ තියන එක වැරද්දක්. අපි GRAMMER කියන එක මොහොතකට අමතක කරමු. අපි සිංහල කතා කරන්න ගත්තේ ව්‍යාකරන​ ඉගෙනගෙන නෙමෙයි. ඒ විදියට අපි ඉංග්‍රීසි භාෂාවත් පුලුවන් විදියට කතා කරන්න පටන් ගත්ත නම් ඉබේටම ඉංග්‍රීසි භාෂාව හොදින් ගොඩනගා ගන්න පුලුවන්. Spoken english classs ගොඩකට සමහරු ගිහින් ඇති. ඒත් කතා කරන්න පුලුවන් ඉංග්‍රීසියකුත් නැහැ. මම මේ thredඑක දාන්න කලින් YOUTUBE එකේ මේ VIDEO එක දැක්කා. මේ කෙනා ඇරෙන්නට අනිත් ඔක්කොම අය කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න GRAMMER ඕනි කියල​. ඒක තනිකරම බොරුවක්. ඉංග්‍රීසි කතා කරන්න ඕනි අය මේ VIDEO එක බලන්න​. GRAMMER කියන එක අමතක කරලා පුළුවන් විදියට ඉංග්‍රීසි කතා කරලා ඉංග්‍රීසි ගොඩ දාගන්න​. මීට අමතරව ඉරිදට sunday observerඑක අරන් කියවන්න​. ENGLIS NEWS අහන්න​. හොද TVසීරිස් ටිකක් බලන්න​. වැඩේ කරලා ප්‍රතිඵල තියනව නම් ඇවිත් Comment එකක් දාන්න​.

    GOOD LUCK

    වීඩියෝ එක උපුටා ගැනීමකි
    It's Grammar, not Grammer.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    රෙප් දෙන්න වටීන වැඩක්.
    සමහර පාඨමාලාවල Course feeඑක විතරක් 80000විතර වෙනවා. exam fee එක වෙනම. මොනවා උනත් රැවටේන ලමයි ඉන්නව​, පව් ඉතින්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Honda TV series minawada?

    හොඳ විදිහට වැඩ කටයුතු කරන අයට හොඳ දේවල් ගැළපෙනවා. මේ වාගේ කටයුතු නම් හොඳයි කියන්න පුළුවන්ද මන්දා:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    කොහොම නමුත් දැන් කාලෙ TV වලට වඩා YouTube නරඹන්න සෑහෙන පිරිසක් යොමුවෙලා ඉන්නේ. ඉංග්‍රීසි ගැන විතරක් නොවෙයි, නොයේක දේ ගැන YouTube චැනල් තියෙනවා නොවැ. මේ උදාහරණ:

    සොරි අදහම් ආශ්‍රමය
    https://www.youtube.com/channel/UCtG7NZMCUkw5jn-XCtMCljQ

    නිර සතුන් ගිය මඟ ඔස්සේ
    https://www.youtube.com/channel/UCFYOBY7JVUThlGnGvt92TwQ

    පරම අං බාන ධර්මායතනය
    https://www.youtube.com/channel/UCIPPxMSs4MNJ_uxMeiFQuIw

    සාපේක්ෂත්වයේ මඟ
    https://www.youtube.com/channel/UC8hfjdGp8DWQFOGfoGqpLRQ

    බැහැරක
    https://www.youtube.com/channel/UCQIclwS2x6NVbYOmyvfUouw

    ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෑ නම් ඒ ගැන ඇති හොඳ YouTube series තියේද කියා සොයා බැලීම වටිනවා. YouTube වල නරක දේත් තියෙනවා. ඔය YouTube බුදුවරුත් පහළ වෙලා පච දෙසන්නේ. ඒ නිසා මෝඩ වැඩ කරන්නේ නැතුව යහපත් විදිහට කටයුතු කරමින් තමන්ගේ අධ්‍යාපනය නිවැරදි මාවතකට යොමු කරගන්න ඕනෑ. යහපත් ලෙස හැසිරෙමින් අධ්‍යාපනය ලබන අයට YouTube උනත් බොහොම ප්‍රයෝජනවත්. නැතුව වඳුරාට දැලි පිහිය අහුවුනා වාගේ වැඩ කර කර හොඳක් වෙන්න හිතනවා නම් කොච්චර TV series බැලුවත්, YouTube වීඩියෝ බැලුවත් ඉන් ඵලක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.

    Skylark
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Honda TV series minawada?

    සුද්දෝ ඉංග්‍රීසි කතා කරන්නේ අපි කතා කරන විදියට නෙමෙයි. English කනට හුරු කරගන්න හොද TV programටිකක් බලන්න​. හොදට ඉංග්‍රීසි පුලුවන් වුනත් සුද්දෙක් එක්ක කතා කරනකොට එයා කියන දේ පැහැදිලිව තේරුම් ගන්න බැරි වෙයි. අපි අගහරුවාදට කියන එක ඉංග්‍රීසියෙන් කියනේ ටියුස්ඩේ කියලා. ඒත් සුද්දෙක් කියද්දි ඇහැන්නෙ චියුස්ඩේ වගේ. ඉංග්‍රීසි කතා කරන පරිසරයක ඉන්න කෙන්ක්ටත් ටික කාලයක් යද්දි මේ වගේ කතා කරන්න පුලුවන් වෙනවා. ඒ නිසා ඇහුම්කන් දෙනැක වැදගත්.

    PEO TV., dialog tv තියන අය වෙලාවක් තියනකොට Documentary ටිකක් බලන්න​. ටීවී සීරීස් බැලුවට කමක් නැහැ. ඇබ්බහි නොවී:dull:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    England Radio channel එකක් අහන්න කැමති උන් ඉන්නවනම් heart.co.uk පාවිච්චි කරන්න.
    ඒකෙන් ඉන්න තැන විදිහට Cambridge select කරන්න. Post Code එක විදිහට PE27 5PQ දෙන්න.

    • Like
    Reactions: SCBmedia

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    England Radio channel එකක් අහන්න කැමති උන් ඉන්නවනම් heart.co.uk පාවිච්චි කරන්න.
    ඒකෙන් ඉන්න තැන විදිහට Cambridge select කරන්න. Post Code එක විදිහට PE27 5PQ දෙන්න.

    patta :yes:
     
    Reactions: KPZ