ඉක්මනින් බිට්කොයින් මිලදී ගමු. – Buy Bitcoins Instantly

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
ඉක්මනින් බිට්කොයින් මිලදී ගමු. – Buy Bitcoins Instantly

Cryptocurrency වල රජ්ජුරුවෝ කියලා හදුන්වන bitcoin මේ ටිකේ පොඩ්ඩක් හිගන්නෙක් වෙලා ඉන්නේ. කලින් බිට්කොයින් වැඩි ගාණට ගත්තු අයට නං ටිකක් දැන් බයකුත් ඇති.කොහොම උනත් තමන්ගේ profit එක achive කරනකං hold කරන් ඉන්න එක තමා ඇගට ගුණ!.☺️ එහෙම කිව්වේ මං අතින් එකපාරක් වුන වැරැද්දක් නිසා.😔

https://make.lk/බිට්කොයින්-සහ-මම/

බිට්කොයින් ගන්නවනං ටිකක් කට්ටක් කාලා තමා ගන්න වෙන්නේ.මොකද cex.io , localbitcoins වගේ exchanger වල ටිකක් fee එක වැඩියි.රුපියල් දාහක දෙදාහක ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ රුපියල් සීයක් දෙසීයක් විතර.

ඉතින් මෙහෙම bitcoin අඩු කාලේ කොයින් ටිකක් අරන් hold කරන් හිටියනං වැඩේ ගොඩ.ඒත් ඉතින් තත්පරෙන් බිට්කොයින් ගන්නේ කොහොමද??

මේකට මම පාවිච්චි කරන්නේ IQ Option කියන platform එක.මෙතනදි කියන්න ඕන මේක trading platform එකක්.ඒ උනාට bitcoin සහ තවත් ප්‍රධාන coins කීපයක් iq option තුලින් මිලදී ගන්න පුලුවනි.(eth,ripple,bch...)

කොහොමද ගන්නේ කියලා අපි පලවෙනි පියවරේ ඉදන් බලමු.

මුලින්ම යට බැනර් එක click කරලා රෙජ්ස්ටර් වෙන්න

https://iqoption.com/lp/buying-crypto/en/?aff=95866



දැන් Register And Buy Bitcoin button එක ඔබන්න.



දැන් ඔයාලගේ ඊමේල් එකට ගිහින් බලන්න iq optionලගෙන් email එකක් ඇවිත් ඇති confirm කරන්න.



දැන් Confirm registration button එක ඔබන්න.



ඔන්න දැන් account එකේ වැඩේ හරි.දකුනු පැත්තෙ උඩම තියෙන ඔයාගේ profile එක උඩ click කරන්න.



දැන් ඔයාට බලා ගන්න පුලුවන් Deposit button එක.deposit කරන්න කලියෙන් පොඩි වැඩක් කරන්න තියෙනවා.ඒතමා skrill account එකක් හදාගන්න ඕනි.ඒ නිසා new tab එකක් open කරගන්න.(iqoption එකට card එකෙන් එකපාර pay කරන්න පුලුවන් උනත් එහෙම කරන්න එපා.මොකද එතකොට ආයේ ඔයාගේ සල්ලි එලියට ගද්දි පොඩි ප්‍රශ්න වගයක් එනවා.)දැන් https://account.skrill.com/login එකට යන්න.



දැන් Sign up ඔබන්න.



ඔයාගේ email එකයි password එකයි දීලා next ඔබන්න.password confirm කරන තැනත් පුරවන්න.



ඔයාගේ first & surname හරියට දෙන්න සහ මතක ඇතිව ඔයාගේ ඇත්තම උපන්දිනේ දෙන්න.නැත්තං ඔතනට දෙන උපන්දිනේ කොහෙ හරි පේන තැනක ලියා ගන්න.(ඇගේ නෙවේ😉 )



ඊලග එකේ මේ settings මෙහෙමම තියලා next ඔබන්න.



මෙතෙනට ඔයාගේ Address එක දෙන්න.



දැන් වැඩ කරන phone no. එකක් දාලා captcha එක tik කරලා account එක open කරගන්න.



දැන් ආයේ email එහෙම confirm කරගෙන deposit කරන්න.



මම කලින් card එක add කරගෙන තිබුනේ.ඔයාලට add new card ඔබලා ලේසියෙන්ම card එක add කරගන්න පුලුවන්.



Card එකෙන් දානකොට 6$ ක් හෝ ඊට වැඩි ගානක් දාන්න.

ඊලගට NON-GAMBLING තෝරන්න.

Security code එකට ඔයාගේ card එක පිටිපස්සේ signature එක ලග තියෙන අංක තුන දෙන්න.ඊට පස්සේ upload button එක ඔබලා upload කරගන්න.

දැන් කලින් iq option tab එකේ තිබ්බ deposit බොත්තම ඔබන්න.



මෙතනදි පොඩ්ඩක් පරිස්සම් වෙන්න.කරන්සි එකට රූබල් හෙවත් ඔය පින්තූරේ තියෙන එක දෙන්න.payment method එකට skrill select කරන්න.ඊට යට එකට ඔයා කොච්චර ඩිපොසිට් කරනවද කියන දේ තමා දාන්න ඕනි.ඔයා කලියෙන් skrill එකට ඩොලර් හයනං දැම්මේ ඔතනට තුන්සිය විස්ස දෙන්න ( 320RUB ) .ඊට වැඩිය ඩිපොසිට් කරානං පොඩ්ඩක් convert කරල දාන්න.



දැන් Wallet එකට යන්න.



දැන් Bitcoin ඉස්සරහ තියෙන් buy button එක ඔබන්න.



දැන් You invest කියන තැනට තුන්සීයට උඩ ගානකුයි payment methode එකට Rub balance එක දෙන්න.ඊට පස්සේ buy bitcoin ඔබන්න.මෙතනදි 10 rub විතර fee එක විදියට කැපෙනවා.දැන් තියෙන්නේ hold කරන් ඉන්න.bitcoin වල අගය වැඩි උනහම sell කරන්න. ඊලග ලිපියෙන් හමුවෙනකං ගිහින් එන්නම්👋👋👋.GOOD BYE👋👋.

Source -: https://make.lk/ඉක්මනින්-බිට්කොයින්-මිලද/
 

MetalGi

Active member
  • Oct 17, 2007
    151
    37
    28
    Na machn. Habai wena wallet ekkata ganna ba thama.iq ekema thiyana trade karanna wenne

    හප්පා එතකොට hardware wallet එකකටවත් දාගන්න බෑනේ?
    Can convert between cryptos?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලාබයක් ගත්තම කියපන්කො. සාමාන්යෙන් withdraw කරන්න ගියාම charges වලින් ගත්ත ලාබෙට කෙල වෙනවා නේ. උබල use කරන charges අඩුම withdrawal method මොකද්ද? :baffled::baffled:
     

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    ලාබයක් ගත්තම කියපන්කො. සාමාන්යෙන් withdraw කරන්න ගියාම charges වලින් ගත්ත ලාබෙට කෙල වෙනවා නේ. උබල use කරන charges අඩුම withdrawal method මොකද්ද? :baffled::baffled:

    Withdraw karaddi fee ekak na machn
    Charges අඩුම method එක skrill වලට අරන් ez cash කරගන්න එක.
     

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    iq option sure nahane ?

    Ehema prashnayak na, බයිනරි සහ ෆොරෙක්ස් වලට ලංකාවේ හුග දෙනෙක් පාවිච්චි කරන සහ තාමත් කියන වෙලාවට pay කරන site එකක්.