සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    9,503
    9,990
    113
    @shinky pm

    =##############===========#####හැමදේම නිකන් හිටියොත් ලැබෙන්නෙ නෑ. කැපවීම අවශ්‍යම දෙයක් 💪😊 😁 හිනා ගියාද හිනාවෙන්ඩ එපා. එහෙම් කරල ඇති වැඩක් නැ කියල හිතල ් අයින් වුනොත් දවසක් එයි අඩන්ඩ වෙන😭😭 නිකමට හොයල බලන්ඩ daraz හරි ඕනි online service එකක ඔයාට register වෙන්ඩම කියක් යනවද කියල😮 ඔයාට එකෙන් හම්බෙන lectures එකට join වෙන්ඩම කීයක් යනවද කියල 😮එත් සත පනහක්වත් ගන්නෙ නැතුව ඔයාලට මෙ ලැබිල තියෙන free chance එකෙන් උපරිම ප්‍රයොජන ගන්ඩ කියලයි මං ඉල්ලන්නෙ👍💪💪😊

    ඉක්මනින්ම winwin පඩි ටික නැගගෙන උඩට එන්ඩ මොකද ඉදිරියට එන දින. සති. මාස. අවුරුදු.අපට ගොඩක් තීරනාත්මක කාලයන් වේවී මේ කාලයේ තුල ඔයාල හැම අතින්ම සම්පූර්ණ වෙලානම් ඉන්නෙ ඉදිරි කාලයෙ ඔයා ඇවිදිනකොට මැනික් ගල් කකුලෙ වදී💎😊ඉක්මන් කරන්න අද කල යුතු දේ අදම කරන්න ඔයාලගෙ direct team ඉක්මනින් වැඩිකරගෙන් ඉක්මනින් උඩට එන්ඩ උත්සහ කරන්න අපි ඒකට ඕනි සහයොගයක් ඔයාලට දෙනව. ඔයාලගෙ whatsapp group ඉක්මනින්ම create කරගන්ඩ ඔයාගෙ team එකේ අය දැනුවත් කරන්න කැපවීම අධිෂ්ඨානය උත්සහය ඔයාලග තියෙනව්නම් ඔයාව නවත්වන්ඩ කවුරුත් නෑ..
    ස්තුතී.... 👍💪💪💪

    medical තියනවද? :eek:
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    IMG_20200718_211732.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,764
    1
    41,564
    113
    ජිවිතෙ සාර්ථක කරගන්න පුලුවන් දෙයකට join වෙන්න. සත ගනන් හොයල කවදා සාර්ථක වෙන්නද? හැමදාම කාලය සහ මහන්සිය කැප කරලා ඉපැයූ දෙයක් තියෙනවද? ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න. ජීවිතය ජයගන්න හිතන,උත්සාහ කරන අයට සහ ඉදිරිය ගැන හිතන අයටයි මේ අවස්තාව..
    Passive Income 📶
    100% ශ්‍රී ලාංකික අපේම දෙයක්
    ඔබත් ව්‍යාපාරයක කොටස් කරුවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද, එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.
    ⏩ ආයෝජනය ▶ නොමිලේ. ඇත්තෙන්ම ඔබගේ සුලු කාල වේලාවක් පමණයි.
    ⏩ ආදායම ▶ ඇතිතරම්
    ⏩ කොහොමද කරන්නේ ▶ Online
    ⏩ කොහෙද කරන්නේ ▶ ලෝකයේ පුරා
    ⏩ සදුසුකම් ▶ ඔබට ඔබගේ ජීවිතය ජයගන්න , ඉහළ ආදායම් ආදායම් අවශ්‍යතාවය පමණයි.
    ⏩ දැනුම ▶ සයලුම දැණුම, පුහුණුව, අවබෝධය නොමිලේ අප විසින්ම ලබාදෙනවා
    ⏩ අමතර වියදම් ▶ කසිවක් නැත. සේවක වැටුප්, Bills, Rental ආදි කිසිවක් නැත.
    🔴 වශේෂ ▶ ඔබ පලපුරුදු , දැණුම , පුහුණුව, දක්ෂතා ඇති අයකු නම් වැඩි ආදායම් අවස්ථා
    ඔබ රැකියාවක් නිරත වෙන කෙනෙකු වූවන් නැතිවූවත් Part time හෝ Full time ඔබගේ දවසේ සුලු කාලයක් වැයකර අපත් සමග එක්ව ඔබගේම ව්‍යාපාරයක් තුළින් ජීවිතය ජයගන්න කැමති ඔබටමයි මේ ආරාධනය.
    ඔබ කලයුත්තේ,

    pm kara link eka labaa ganna.
    ප්‍රමාද නොවන්න. අද කලයුතු දේ අදම කරන්න!
    Share කර තවත් කෙනෙකුට ජීවිතය ජයගන්න උදව් කරන්න
    ස්තුතියි.

    මචන් විස්තර ඉන්බොක්ස් කරපන්කො
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    180
    16
    18
    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤

    අවුරුදු 5ක් වැඩ කරලා ජීවිත කාලෙම සතුටින් නිදහසේ විදින්න.

    ඉදිරිය ගැන හිතලා වැඩ කරමු. අපිත් එක්ක එකතු වෙමු.

    100% ලාංකික අපේම දෙයක්

    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්

    සියලුම දැනුම , පුහුණුව නොමිලේ

    ඉස්සල්ලම කියන්න කැමති ඔයාලා මේක අනිවාර්යයෙන් කියවන්න.

    Online job කරන, නොකරන, කරන්න කැමති හැමොම කියවන්න.

    ඔයා online job කරපු කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේවා එපාවෙලා වෙන්නත් පුලුවන් මොකද ගොඩක්ම ඒවා scam නිසා මං කියන්න යන්නෙ ලංකාවේ අපේම වැඩක්, මුලින්ම කියන්නම් මේකට ඔයාට සල්ලි අවශ්‍ය වෙන්නෙ නැ. මන් කියන්න යන්නෙ ඔයාට කරන්න පහසුම හොදට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. අපේ website එක තමා winwinlk කියන්නේ

    මේක දැකපු ගමන් හිතෙයි මේවා හරියන්නේ නැ ඕවා කරන්න බැ කියලා මචං අපිට බැ කියල හිතනවා නම් අපිට කිසිම දෙයක් කරන්න බැ මේ විශ්වයේ තියෙනවා නීතියක් ඒක තමා ආකර්ශනයේ නීතිය අපි විශ්වයට යහපත් දේ මුදා හැරියොත් අපිට යහපත් දේ විශ්වය විසින් ලැබේ. අයහපත් දේ මුදාහැරියොත් අපිට විශ්වය විසින් අයහපත් දේ ලැබේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක නිර්මාණය කිරිමේදී කී පාරක් වැරදුනාද ඔහු එදා බැ කියලා වැඩේ අතැරියා නම් අද කොහොම තියෙයිද අපිට බැ කියලා දෙයක් නැ, වරදින්න පුලුවන් ඒත් උත්සාහ කරන්න ඕනි උත්සහ වන්තයා ජයගනී කියලා කියන්නෙ බොරුවට නෙවෙයිනේ

    මේකට ඔයාලගෙ උනන්දුව උත්සාහය කැපවීම සහ දවසෙන් පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. අපි උඩ බලන් හිටියට මොකුත් ලැබෙන් නැනෙ අපි ලබාගන්න ඕනි.

    දැන් හැමදේම Online තව ඉදිරියෙදි online නොවන දෙයක් නැති තරම් අනිවා හැමෝම දවසක මේකට Join වෙනවාමයි join වෙන්න සිද්ද වෙනවමයි හරි දැන් ඔයා මේ වැඩේට අද Join වුනේ නැ කියමුකෝ අපි කියමු ඔයා තව අවුරුද්දකින් Join වුනා කියලා ඊට පස්සෙ ඔයා ටික කාලයක් වැඩ කරලා ඔයා මාසෙකට රු25000ක් ගත්තා කියමුකො ඔයා අද Join වුනොත් ඔයාට එදාට මාසෙක ආදායම රු50000ක්, රු75000ක්, රු100000ක් හෝ ඊට වැඩි ගානක් වෙන්නත් පුලුවන් අද නෙවෙයි හෙට ගැන හිතලා වැඩ කරමු

    මචං උබලට තියෙනවා හීන bike එකක්, car එකක් ගන්න එක, ගෙයක් හදන එක, එක එක හීන ඇති මචං උබට ඕනි නද්ද උබගෙ හීන හැබෑ කරගන්න. මට පුලුවන් උබලගෙ හීන වලට යන්න පාර පෙන්වන්න විතරයි උබලා ඒ පාරෙ ගිහින් උබලගෙ හීන හැබෑ කරගන්න ඕනි උබලගෙ හීන වලට පන දෙනවද නැත්තං ඒවා හීනයක් විදිහටම තියාගන්නවද නැද්ද කියලා තීරනේ උබගෙ අතේ මං කියං නැ උබලට මාසෙකින් දෙකකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන් කියලා උබලට පුලුවන් බැරි නැ

    ඔයා ඇයි part time job එකක්, online job එකක් හොයන්නේ ඔයාගෙ පඩියෙන් හැමදේම කරගන්න බැරි නිසා, ඔයාට අමතර ආදායමක් වුවමනා නිසා, මන් දකිනවා එක එක website තියෙනවා ඒවා scam ද කියලා නම් දන්නේ නැ, ඇත්ත එකක් කියලා හිතමුකො ඔයාට එකෙන් රු.5000.00ක් ලැබෙනවා කියලා, ඉතිං දිගටම ඔයාට ඔයිට වඩා මුදලක් ලැබෙන්නෙ නැනෙ.එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා ඊට සමානව ඔබගේ වැටුප් වැඩි වෙනවද ? නැ. ටික ටික කාලයත් එක්ක එන්න එන්න දියුනු වෙන්න පුලුවන් විදිහක් කියලා දුන්නොත් ඒක කොච්චර නම් වටිනවද ! එකපාරටම කෙනෙක්ට දියුනු වෙන්න බැ. ඒකට කාලයක් ගතවෙනවා, දියුනු වෙන්න කෙටි ක්‍රම නැ. ළමයෙක් ඉපදුනු ගමන් ඇවිදින් නැනෙ, බඩ ගාලා, දණ ගහලා, වැටි වැටි නැගිටලා තමා ඇවිදින්නෙ, ඒ වගේ තමා, ඔයාට අවුරුදු 5ක් විතර වැඩ කරලා නිදහසේ ඉන්න පුලුවන් කියලා මන් කියනවා. මැණිකක් උනත් වටින්නෙ එහි නියම ව්ටිනාකම දන්න කෙනෙකුට ලැබුනොත් තමයි.

    ජීවත් වෙන්න නෙවෙයි. ජීවිතේ විදින්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.

    100% ලාංකික අපේම දෙයක්

    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්

    සියලුම දැනුම , පුහුණුව නොමිලේ

    ඔබත් අමතර ආදායමක් ලෙස හෝ පූර්ණ කාලීන ආදායමක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයෙකු ද? එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.

    නොමිලේ ලියාපදිංචි වීමට

    mata pm ekak daanna.

    ඔබ සල්ලි වෙනුවෙන් වැඩ කරනවද ?

    සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරනවද ?

    තීරණය ඔබ සතුයි.

    ලියාපදිංචි වීමෙන් පසු මගින් දැනුම් දෙන්න. සියළු උදව්, සියලුම දැනුම , පුහුණුව , විස්තර නොමිලේ ලබා දෙනු ලැබේ.
    need register
     
    focusman

    Active member
  • Dec 14, 2016
    133
    53
    28
    දැන් ඕව යල් පැනගිය tricks බන්. අම්ම තාත්ත හීන කාර් ගානකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මට රුපියල් 10000ක් විතර දියන් මේ කාලේ ඕව promote කරන හැටි කියල දෙන්න.
    😂😅🤣
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න. (Part 2)

    මේ දාන්නෙ ත්‍රෙඩ් එකේ දෙවනි කොටස. 10 දෙනෙක් විතර මේ ත්‍රෙඩ් එක හින්ද ජොයින් වෙලා තිබුන. තව ගොඩක් අය පීඑම් දාලා විස්තර අහල තිබුන. එයාලත් ඉදිරියේදී එකතු වෙයි කියල හිතනව. අපේ සිස්ටම් එක තව දුරටත් පැහැදිලි කරන එක තමයි මේකෙ අරමුණ.

    ගොඩක් කට්ටිය කරල තිබ්බෙ බනින එක විතරයි. එක එක හොර ස්කෑමි සිස්ටම් කලින් ඇවිල්ල තියන හින්ද මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කට්ට්යම හිතන්නෙ මේකත් හොර වැඩක් කියල. ඒ හින්ද කලින් තියන අත්දැකීම් වලින් හිතාගෙන ඔහේ බනිනව. හැබැයි හොර සිස්ටම් හැමදාම තිබුන. ඒ අතර ඉදල හිටල හරි ගොඩක් වටිනා අවස්ථා ඇවිල්ල තියනව. අපි කරන්න ඔීනෙ ඒ ගැන හොයල බලල තේරුම් ගන්න එක. ඒකට තමයි මිනිස්සු විදියට අපිට මොලයක් තියෙන්නෙ. ඉතින් මම ඔක්කොටම දැන ගන්න මේ

    සිස්ටම් එක තව දුරටත් පැහැදිලි කරන්නම්.

    ගොඩක් අය කියල තිබ්බ මේක තවත් නෙට්වර්ක් මාකටින් වැඩක්. කොල්ලො අමාරඅවෙ දාන්න කරන වැඩක් කියල. ඒ ගැන මුලින්ම පැහැදිලි කරන්නම්. පලවෙනි දෙය නොමිලේ සම්බන්ධ වෙන දෙයකින් අමාරුවෙ වැටෙන් නෑ. මේකට ජොයින් වෙන්න කිසිම මුදලක් හෝ භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අනික කොහොමත් අපි ජොයින් වෙන කම්පැණි එක(වින් වින්) නෙට්වර්ක් මාකටින් කම්පැණි එක්ක නෙවෙයි. ඒක ප්ලැට්ෆෝම් එකක්. හරියටම ඊබේ, ඇමේසන් වගේ. මේ සයිටි එකේ ඔිනෙ කෙනෙකුට බඩු විකුණන්නත් පුලුවන් ග්න්නත් පුලුවන්. වින් වින් එක මේ දෙකම කරන් නෑ. ඉතින් එතකොට කොහොමත් මෙික නෙට්වර්ක් මාකටින් එක්ක නෙවෙයි කියල තේරෙන්න ඔීනෙ.

    හෙට අනිද්දට අපේ company එකේ website එක ලෝන්ච් කරනව. Winwinlk.com ලෝන්ච් කරනව. මේ වෙනකොටත් මේ සිස්ටම් එකට 120,000ක් විතර ජොයින් වෙලා තියනව. මේක දවසින් දවස වේගයෙන් වැඩි වෙනව. ඉතා ඉක්මනින් මේක ගොඩක් ප්‍රසිද්ධ වෙනව. ඉතින් මේ ඊබේ, ඇමේසන් සයිට් වල වගේම මේ සයිට් එකත් යොදාගෙන අපිට Direct selling, Affilitiate marketing, Dropshipping වගේ දේවල් පහසුවෙන් කරන්න පුළුවන් බව ඔයාලට තේරෙනව ඇති. ඒ හරහා ඔයාට ආදායමක් ගන්න පුළුවන්.

    ඒ වගේම ඇමේසන්, ඊබේ වගේ සයිට් වලින් ලබා නොදෙන අවස්ථා ගොඩක් අපේ මේ ශ්‍රී ලාංකීය site එකෙන් ලබා දෙනව. එකක් තමයි vendor benefit එක. ඒ කියන්නෙ අපිට පුළුවන් seller කෙනෙකුට සයිට් එක හදුනවා දීල සයිට් එකේ on board කරන්න. එතකොට ඒ සෙලර් මේ සයිට් එකේ විකුණන සියළුම භාණ්ඩ වලින් අපිට life time commission එනව. හිතන්නකො හොදට සෙල් වෙන ප්‍රොඩක්ට්ස් තියන සෙලර්ස්ල කීප දෙනෙක් ඔයාල මේකට සෙට් කලා කියල. එතකොට ඔයාලට අර ප්‍රොඩක්ට් එකක් අල්ලන්නෙවත් නැතුව හොද ගානක් හොයන්න පුළුවන්. ඉතින් කට්ටිය ඒ හින්ද තමන්ට පුළුවන් තරමට භාණ්ඩ හා සේවා ආයතන මේකට සම්බන්ධ කරවනව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට සයිට් එකට අපිට අවශ්‍ය වන හැම භාණ්ඩ හා සේවාවක්ම වගේ එකතු වෙනව. ඒ හින්දම සයිට් එක තව තවත් මිනිස්සු අතර ජනප්‍රිය වෙනව.

    අපිට අවශ්‍ය වන හැම භාණ්ඩ හා සේවාවක්ම වගේ මේකට එකතු වෙන හින්ද අපිටත් අවශ්‍ය වෙන දේවල් මේ හරහා අවශ්‍ය නම් මිලදී ගන්න පුළුවන්. ඒකෙදි මේකෙ මෙම්බර්ස්ලට Discount method එකක් තියනව. ඉතින් තමන් කොහොමත් ගන්න ඔීනෙ භාණ්ඩයක් Discount එක්ක එක්ක හම්බෙනවනම් ඔ්නෙ කෙනෙක් මේකෙන් ගන්නව. ඒක ඔයාලට තියන තවත් වාසියක්.

    ඇමේසන්, ඊබේ වගේ සයිට් වලින් ලබා නොදෙන තවත් අවස්ථාවක් තමයි refferel benefit එක. ඔයාල join කරන අය මොනවහරි ගත්තොත්(තමන් කොහොමත් ගන්න ඔීනෙ භාණ්ඩයක් Discount එක්ක එක්ක හම්බෙනවනම් ඔ්නෙ කෙනෙක් මේකෙන් ගන්නව) ඒකෙන් මුදලක් ඔයාට lifetime Unlimitted එනව. ඒ වගේම ඔයාගෙ Indirect refferels ඔීනෙම කෙනෙක්ගෙ මිලදී ගැනීම් වලිනුත් සීමාවන්ට යටත්ව commission ලබා ගැනීමේ අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තියනවා. අන්න ඒ හින්ද තමයි මම මේක ඔයාලට කියන්නෙ. නොමිලේම සම්බන්ධවෙලා වුනත් සල්ලි හොයන්න හැකියාව තිබීම, ඉදිරියේදී ඉතා ජනප්‍රිය වන බව පැහැදිලි පෙනීම නිසා මේකට ඉතා වේගයෙන් කට්ටිය join වෙනව. ඉතින් දැන්මම මේකට join වුනොත් ලොකු refferel base එකක් හදන එක කොහොමවත් අමාරු දෙයක් නෙවෙයි. ඒක ලොකු ආදායමක් උපයන මාර්ගයක් වෙනව.

    මේක කරගෙන යන්නෙ ලංකාවෙ අපේම කොල්ලො ටිකක්. එයාලගෙ ඔක්කොම details අපිට ගන්න පුළුවන්. මේක 100% ශ්‍රී ලාංකීය නිර්මාණයක්. දැනටමත් ලංකාවෙන් පිටත අයත් මේකට ජොයින් වෙලා තියනව. ඉදිරියේදී ebay, Amazon වගේ ප්‍රසිද්ධ එකක් වෙයි කියල මටනම් හිතෙනව. අපේ රටේ හොද නිර්මාණාත්මක හැකියාවක් උපතින්ම තියනව. ඒ හින්ද අපේ රටේ අය කරන හින්දම unsuccess වෙයි කියල කොහොමවත් හිතන්න බෑ.

    මේ කලේ අපිට ලැබෙන වාසි හා අවස්ථා කිහිපයක් ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් විතරයි. මේකෙන් කොහොමවත් කම්පැනි එකෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් ගැන ප්‍රමාණවත් අවබෝධයක් ගන්න බෑ. මේක ගැන ඉගෙනගන්න දේ ගොඩක් තියනවා. ඒකට තමයි හැමදාම කරගන යන වීඩියෝ ප්‍රසන්ටේෂන් එකට සම්බන්ධ වෙන්න ඔීනෙ. ඒ ප්‍රසන්ටේෂන් වලින් තමයි ඔයාට complete idea එකක් ගන්න පුළුවන් වෙන්නෙ. ඒක ඉතාම වැදගත්. විනාඩි 40ක විතර ප්‍රසන්ටේෂන් දෙක තුනකින් කියල දෙන දේවල් මට කොහොමවත් මෙතන කියන්න බෑ. මෙක ලියන මටත් තව ඉගෙන ගන්න points තියනව. ප්‍රසන්ටේෂන් වලින් පැහැදිලිව කියල දෙනව. හැමෝටම ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේම අපේ අත්දැකීම් හුවමාරු කර ගන්න telegram channel එකකුත් තියනවා. ඒකෙ සියළු දෙනා උදව් කරනවා.

    ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නිකන් බැන බැන ඉන්නෙ නැතුව ඉස්සර වෙලා හොදට හොයල බලල ඉන්න. රෙජිස්ටර් වෙලා එක දවසක් ඇවිල්ල ප්‍රසන්ටේෂන් එක අහල බලන්න. මට නම් හිතෙන්නෙ එහෙම කරන්නෙ නැත්තන් ඹයා නැති කර ගන්නේ ඔයාගෙ ජීවිතයට ලැබෙන්න තියන වටිනාම අවස්ථාවක්. තව කාලයක් ගිහිල්ල ඔයාලටම මේකෙ වටිනාකම තේරුනත් එතකොට සමහරවිට ඔයාල පරක්කු වැඩි වෙයි.

    මම මේ කම්පැණි එකේ owner කෙනෙක් නෙවෙයි. ඒ හින්ද මම මේක 100% trustworthy කියල ඔයාලට guaranty දෙන්නෙ නෑ. නමුත් මම හොයල බැළුවම මට මෙික trust කරන්න පුළුවන් හින්ද මම මේකට ජොයින් වුනා. බිස්නස් කරපු කෙනෙක් හැටියට ඒවයෙ තියන අමාරුකම, අවධානම දන්න කෙනෙක් විදියට ඒ දේවල් නැති, complete successful business system එකකට join වෙන්න මම ඉතාම කැමති වුනා.

    මම හිතන්නෙ මම තවත් දේවල් කියන්න ඔීනෙ නෑ. කැමති අය මට pm එක්ක දාන්න.
     
    sa.sanjeewa

    Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤

    අවුරුදු 5ක් වැඩ කරලා ජීවිත කාලෙම සතුටින් නිදහසේ විදින්න.

    ඉදිරිය ගැන හිතලා වැඩ කරමු. අපිත් එක්ක එකතු වෙමු.

    100% ලාංකික අපේම දෙයක්

    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්

    සියලුම දැනුම , පුහුණුව නොමිලේ

    ඉස්සල්ලම කියන්න කැමති ඔයාලා මේක අනිවාර්යයෙන් කියවන්න.

    Online job කරන, නොකරන, කරන්න කැමති හැමොම කියවන්න.

    ඔයා online job කරපු කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේවා එපාවෙලා වෙන්නත් පුලුවන් මොකද ගොඩක්ම ඒවා scam නිසා මං කියන්න යන්නෙ ලංකාවේ අපේම වැඩක්, මුලින්ම කියන්නම් මේකට ඔයාට සල්ලි අවශ්‍ය වෙන්නෙ නැ. මන් කියන්න යන්නෙ ඔයාට කරන්න පහසුම හොදට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. අපේ website එක තමා winwinlk කියන්නේ

    මේක දැකපු ගමන් හිතෙයි මේවා හරියන්නේ නැ ඕවා කරන්න බැ කියලා මචං අපිට බැ කියල හිතනවා නම් අපිට කිසිම දෙයක් කරන්න බැ මේ විශ්වයේ තියෙනවා නීතියක් ඒක තමා ආකර්ශනයේ නීතිය අපි විශ්වයට යහපත් දේ මුදා හැරියොත් අපිට යහපත් දේ විශ්වය විසින් ලැබේ. අයහපත් දේ මුදාහැරියොත් අපිට විශ්වය විසින් අයහපත් දේ ලැබේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක නිර්මාණය කිරිමේදී කී පාරක් වැරදුනාද ඔහු එදා බැ කියලා වැඩේ අතැරියා නම් අද කොහොම තියෙයිද අපිට බැ කියලා දෙයක් නැ, වරදින්න පුලුවන් ඒත් උත්සාහ කරන්න ඕනි උත්සහ වන්තයා ජයගනී කියලා කියන්නෙ බොරුවට නෙවෙයිනේ

    මේකට ඔයාලගෙ උනන්දුව උත්සාහය කැපවීම සහ දවසෙන් පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. අපි උඩ බලන් හිටියට මොකුත් ලැබෙන් නැනෙ අපි ලබාගන්න ඕනි.

    දැන් හැමදේම Online තව ඉදිරියෙදි online නොවන දෙයක් නැති තරම් අනිවා හැමෝම දවසක මේකට Join වෙනවාමයි join වෙන්න සිද්ද වෙනවමයි හරි දැන් ඔයා මේ වැඩේට අද Join වුනේ නැ කියමුකෝ අපි කියමු ඔයා තව අවුරුද්දකින් Join වුනා කියලා ඊට පස්සෙ ඔයා ටික කාලයක් වැඩ කරලා ඔයා මාසෙකට රු25000ක් ගත්තා කියමුකො ඔයා අද Join වුනොත් ඔයාට එදාට මාසෙක ආදායම රු50000ක්, රු75000ක්, රු100000ක් හෝ ඊට වැඩි ගානක් වෙන්නත් පුලුවන් අද නෙවෙයි හෙට ගැන හිතලා වැඩ කරමු

    මචං උබලට තියෙනවා හීන bike එකක්, car එකක් ගන්න එක, ගෙයක් හදන එක, එක එක හීන ඇති මචං උබට ඕනි නද්ද උබගෙ හීන හැබෑ කරගන්න. මට පුලුවන් උබලගෙ හීන වලට යන්න පාර පෙන්වන්න විතරයි උබලා ඒ පාරෙ ගිහින් උබලගෙ හීන හැබෑ කරගන්න ඕනි උබලගෙ හීන වලට පන දෙනවද නැත්තං ඒවා හීනයක් විදිහටම තියාගන්නවද නැද්ද කියලා තීරනේ උබගෙ අතේ මං කියං නැ උබලට මාසෙකින් දෙකකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන් කියලා උබලට පුලුවන් බැරි නැ

    ඔයා ඇයි part time job එකක්, online job එකක් හොයන්නේ ඔයාගෙ පඩියෙන් හැමදේම කරගන්න බැරි නිසා, ඔයාට අමතර ආදායමක් වුවමනා නිසා, මන් දකිනවා එක එක website තියෙනවා ඒවා scam ද කියලා නම් දන්නේ නැ, ඇත්ත එකක් කියලා හිතමුකො ඔයාට එකෙන් රු.5000.00ක් ලැබෙනවා කියලා, ඉතිං දිගටම ඔයාට ඔයිට වඩා මුදලක් ලැබෙන්නෙ නැනෙ.එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා ඊට සමානව ඔබගේ වැටුප් වැඩි වෙනවද ? නැ. ටික ටික කාලයත් එක්ක එන්න එන්න දියුනු වෙන්න පුලුවන් විදිහක් කියලා දුන්නොත් ඒක කොච්චර නම් වටිනවද ! එකපාරටම කෙනෙක්ට දියුනු වෙන්න බැ. ඒකට කාලයක් ගතවෙනවා, දියුනු වෙන්න කෙටි ක්‍රම නැ. ළමයෙක් ඉපදුනු ගමන් ඇවිදින් නැනෙ, බඩ ගාලා, දණ ගහලා, වැටි වැටි නැගිටලා තමා ඇවිදින්නෙ, ඒ වගේ තමා, ඔයාට අවුරුදු 5ක් විතර වැඩ කරලා නිදහසේ ඉන්න පුලුවන් කියලා මන් කියනවා. මැණිකක් උනත් වටින්නෙ එහි නියම ව්ටිනාකම දන්න කෙනෙකුට ලැබුනොත් තමයි.

    ජීවත් වෙන්න නෙවෙයි. ජීවිතේ විදින්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.

    100% ලාංකික අපේම දෙයක්

    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්

    සියලුම දැනුම , පුහුණුව නොමිලේ

    ඔබත් අමතර ආදායමක් ලෙස හෝ පූර්ණ කාලීන ආදායමක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයෙකු ද? එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.

    නොමිලේ ලියාපදිංචි වීමට

    mata pm ekak daanna.

    ඔබ සල්ලි වෙනුවෙන් වැඩ කරනවද ?

    සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරනවද ?

    තීරණය ඔබ සතුයි.

    ලියාපදිංචි වීමෙන් පසු මගින් දැනුම් දෙන්න. සියළු උදව්, සියලුම දැනුම , පුහුණුව , විස්තර නොමිලේ ලබා දෙනු ලැබේ.
    machan mata kiyala denna.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,442
    1,450
    113
    Kandy

    Mama adama resignation dila meke register wenwa
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    2,807
    399
    83
    Me thread eke owner ma mata email karala tu\ibba meka hora wadak kiyala

    1.jpg
     
    Status
    Not open for further replies.