සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤️

Status
Not open for further replies.

Pqrst

Active member
  • Dec 12, 2016
    167
    77
    28
    සල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤



    අවුරුදු 5ක් වැඩ කරලා ජීවිත කාලෙම සතුටින් නිදහසේ විදින්න.

    ඉදිරිය ගැන හිතලා වැඩ කරමු. අපිත් එක්ක එකතු වෙමු.




    100% ලාංකික අපේම දෙයක්


    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්



    සියලුම දැනුම , පුහුණුව නොමිලේ




    ඉස්සල්ලම කියන්න කැමති ඔයාලා මේක අනිවාර්යයෙන් කියවන්න.

    Online job කරන, නොකරන, කරන්න කැමති හැමොම කියවන්න.




    ඔයා online job කරපු කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේවා එපාවෙලා වෙන්නත් පුලුවන් මොකද ගොඩක්ම ඒවා scam නිසා මං කියන්න යන්නෙ ලංකාවේ අපේම වැඩක්, මුලින්ම කියන්නම් මේකට ඔයාට සල්ලි අවශ්‍ය වෙන්නෙ නැ. මන් කියන්න යන්නෙ ඔයාට කරන්න පහසුම හොදට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. අපේ website එක තමා winwinlk කියන්නේ



    මේක දැකපු ගමන් හිතෙයි මේවා හරියන්නේ නැ ඕවා කරන්න බැ කියලා මචං අපිට බැ කියල හිතනවා නම් අපිට කිසිම දෙයක් කරන්න බැ මේ විශ්වයේ තියෙනවා නීතියක් ඒක තමා ආකර්ශනයේ නීතිය අපි විශ්වයට යහපත් දේ මුදා හැරියොත් අපිට යහපත් දේ විශ්වය විසින් ලැබේ. අයහපත් දේ මුදාහැරියොත් අපිට විශ්වය විසින් අයහපත් දේ ලැබේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක නිර්මාණය කිරිමේදී කී පාරක් වැරදුනාද ඔහු එදා බැ කියලා වැඩේ අතැරියා නම් අද කොහොම තියෙයිද අපිට බැ කියලා දෙයක් නැ, වරදින්න පුලුවන් ඒත් උත්සාහ කරන්න ඕනි උත්සහ වන්තයා ජයගනී කියලා කියන්නෙ බොරුවට නෙවෙයිනේ



    මේකට ඔයාලගෙ උනන්දුව උත්සාහය කැපවීම සහ දවසෙන් පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. අපි උඩ බලන් හිටියට මොකුත් ලැබෙන් නැනෙ අපි ලබාගන්න ඕනි.



    දැන් හැමදේම Online තව ඉදිරියෙදි online නොවන දෙයක් නැති තරම් අනිවා හැමෝම දවසක මේකට Join වෙනවාමයි join වෙන්න සිද්ද වෙනවමයි හරි දැන් ඔයා මේ වැඩේට අද Join වුනේ නැ කියමුකෝ අපි කියමු ඔයා තව අවුරුද්දකින් Join වුනා කියලා ඊට පස්සෙ ඔයා ටික කාලයක් වැඩ කරලා ඔයා මාසෙකට රු25000ක් ගත්තා කියමුකො ඔයා අද Join වුනොත් ඔයාට එදාට මාසෙක ආදායම රු50000ක්, රු75000ක්, රු100000ක් හෝ ඊට වැඩි ගානක් වෙන්නත් පුලුවන් අද නෙවෙයි හෙට ගැන හිතලා වැඩ කරමු

    මචං උබලට තියෙනවා හීන bike එකක්, car එකක් ගන්න එක, ගෙයක් හදන එක, එක එක හීන ඇති මචං උබට ඕනි නද්ද උබගෙ හීන හැබෑ කරගන්න. මට පුලුවන් උබලගෙ හීන වලට යන්න පාර පෙන්වන්න විතරයි උබලා ඒ පාරෙ ගිහින් උබලගෙ හීන හැබෑ කරගන්න ඕනි උබලගෙ හීන වලට පන දෙනවද නැත්තං ඒවා හීනයක් විදිහටම තියාගන්නවද නැද්ද කියලා තීරනේ උබගෙ අතේ මං කියං නැ උබලට මාසෙකින් දෙකකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන් කියලා උබලට පුලුවන් බැරි නැ


    ඔයා ඇයි part time job එකක්, online job එකක් හොයන්නේ ඔයාගෙ පඩියෙන් හැමදේම කරගන්න බැරි නිසා, ඔයාට අමතර ආදායමක් වුවමනා නිසා, මන් දකිනවා එක එක website තියෙනවා ඒවා scam ද කියලා නම් දන්නේ නැ, ඇත්ත එකක් කියලා හිතමුකො ඔයාට එකෙන් රු.5000.00ක් ලැබෙනවා කියලා, ඉතිං දිගටම ඔයාට ඔයිට වඩා මුදලක් ලැබෙන්නෙ නැනෙ.එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා ඊට සමානව ඔබගේ වැටුප් වැඩි වෙනවද ? නැ. ටික ටික කාලයත් එක්ක එන්න එන්න දියුනු වෙන්න පුලුවන් විදිහක් කියලා දුන්නොත් ඒක කොච්චර නම් වටිනවද ! එකපාරටම කෙනෙක්ට දියුනු වෙන්න බැ. ඒකට කාලයක් ගතවෙනවා, දියුනු වෙන්න කෙටි ක්‍රම නැ. ළමයෙක් ඉපදුනු ගමන් ඇවිදින් නැනෙ, බඩ ගාලා, දණ ගහලා, වැටි වැටි නැගිටලා තමා ඇවිදින්නෙ, ඒ වගේ තමා, ඔයාට අවුරුදු 5ක් විතර වැඩ කරලා නිදහසේ ඉන්න පුලුවන් කියලා මන් කියනවා. මැණිකක් උනත් වටින්නෙ එහි නියම ව්ටිනාකම දන්න කෙනෙකුට ලැබුනොත් තමයි.



    ජීවත් වෙන්න නෙවෙයි. ජීවිතේ විදින්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.




    100% ලාංකික අපේම දෙයක්


    ආයෝජනය - නොමිලේ

    ආදායම - ඇතිතරම්



    සියලුම දැනුම , පුහුණුව නොමිලේ





    ඔබත් අමතර ආදායමක් ලෙස හෝ පූර්ණ කාලීන ආදායමක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයෙකු ද? එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.




    නොමිලේ ලියාපදිංචි වීමට

    mata pm ekak daanna.




    ඔබ සල්ලි වෙනුවෙන් වැඩ කරනවද ?

    සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරනවද ?

    තීරණය ඔබ සතුයි.



    ලියාපදිංචි වීමෙන් පසු මගින් දැනුම් දෙන්න. සියළු උදව්, සියලුම දැනුම , පුහුණුව , විස්තර නොමිලේ ලබා දෙනු ලැබේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    බලන්න ඔක්කොම නොමිලේ නේ ! :P

    උබ මේ පාර චන්දෙවත් ඉල්ලනවද ? :lol:

    හැමෝටම නොමිලේ නම් දෙන්නේ මොන මගුලටද register වෙන්න කියන්නේ,.. ත්‍රෙඩ් එකක් හරි video එකක් හරි දාපං. :dull:
     
    • Like
    Reactions: akilayohanperera

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    okkoma nomilee hinda register wela magen details aran winadi 40k withara welawa aran study karapan. jiwithe goda daganna puluwan.

    ජිවිතේ ගොඩ බන් . උබලග register වෙලා අයිත් අලුතෙන් දාන්න දෙයක් නෑ .. :lol:
    උබට කාට හරි මොකක් හරි කියලා දෙන්න ඕන නම එක එකාගේ details එකතු කර කර බොරු කරන්නේ නැතුව ඔක්කොටම එකපාර කියලා දීපන්.
    ඇයි උබ එක එකාට ඔලුව අත ගගා කියලා දෙන්නද විනාඩි 40 ගානේ. ඔය කාලේ උබ ඔය කියන වැඩේ කරල තව ලක්ෂ කියක් හරි හොයාගනින් කෝ....
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    scam eka wenne mehamane machan,apita free wada denawa,oya earn karanawa,apita payout denakot oyawa hoyaganna ne,onna okai oyage scam eka.puka denne natuwa lost wenna yaaluwa. palaweni scam poin eka tamai pm daanna kiyana eka,Hari business ekak karanawa num okkoma eli pita daanna, payot screens danna,lankaawe business ekakka num business registration danna, oya mukuth natuwa num gihilla nida ganna.
     
    • Like
    Reactions: dilann

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    pm daanna kiyanne link eka demmama thread eka delete wena hinda. meke thiyana okkoma methana kiyala denna be. dawas deka thunak vedio presentations thiyanawa winadi 40ka wage. mama details ekathu karan ne. reg wenna kiwwa witharay. eeken mata details enne ne. ubala wedi wediyen me system ekata ekathu wena tharamata hemotama wasiy. mata reff benifit lebenawa. ref benifit kiyanne meke thiyana eka kramayak witharay. meeka sampoornayen aluthma system ekak. join wela details bala katha karapan.
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    විනාඩියක් බලලා යන්න පුළුවන් නම්...
    ================

    මචං....
    උඹට වයස 15 ත් 30 ත් අතරනම්

    ටිකක් කියවලා යමන්.. උඹට මේ කියන්නේ ...

    උබ මේ පෝස්ට් එක දකිනවනම් උබ ඉන්නෙ දැන් අන්තර්ජාලයේ...

    .උඹ ඩේටා ඔන් කරන් මෙච්චර වෙලා මොනවද කරේ ...

    ශුවර් මේක බලන 80% මෙලෝ දෙයකට වැඩක් තියෙන දෙයක් කරේ නෑ නේ... පොඩ්ඩක් හිතපන් ..උබ තවම රස්සාවක් කරලා නැතුව ඇති...සමහරු පොඩි රස්සාවක් කරනවා ඇති.... පොඩ්ඩක් හිතපම් දැන් මන් කියන දේ..බලපන් උබ ලග
    තියෙන

    phone එක..20,000 වඩා වටිනවා නේද?

    උබ හම්බ කරපු දේකින් ද ගත්තෙ ? 60% උත්තෙරේ නෑ... උබ දැන් internet යන්නෙ කාලය කන්නෙ උබෙ සල්ලි වලින් ද නෑ නේද??
    මචං ...උබල ගෙ දුප්පත් අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් උබලා කරන නාස්තිය අඩු කරන්න උබලට හිතෙන් නැද්ද? හිතපන්...මම මේ කරන වැඩෙ හරිද කියලා....

    මචං උබ ඔය internet එකෙ ගත කරන කාලය ප්‍රයොජනවන් දෙයක් කරා නම් උබට අද හෙට නෙමෙ තව මාසයකින් දෙකකින් අවුරුදකින් බලපන් උබෙ ඔය ඉලක්කන් 2ට 3ට සීමා උන බැංකු පොත ඉලක්කම් 7 ,8 කින් පිරෙන කොට , උබ කාර් එකක නැගලා ගෙදර ඉස්සර බහිනකොට , උබ තමන්ගෙ කියලා හොද ගෙයක් දොරක් හදන් ඉන්න කොට උබේ දුප්පත් අම්ම තාත්තා මොන තරම් සතුටු වෙයි ද?
    කරන හැම වැඩේම හරියන්නෙ නැතිවෙයි.කරන කරන එක වැරදෙයි...හැබයි උබ කරන හැම එකකින්ම යම් දෙයක් ඉගෙන ගන්නවා...අන්තිමට වැරදි නැතිව උබ යම් තැනකින් සාර්ථක වෙයි..එදාට උබ ගත්ත තිරනයට උබ උබටම ස්තුති කර ගනි....

    මමත් උබට පොඩි පාරක් පෙන්වන්නම් ...දැන් උබට හිතෙයි මේකත් කාලය කන නිකම්ම නිකම් වැඩක් කියලා...අන්න ඒකයි උබේ වරද? උබ දවසක් දෙකක් මේකට මහන්සි වෙල ප්‍රතිඵලයක් ලැබුන් නැතිනම් ඕම කියපන්..එදාට උබේ උත්තරය මන් පිලිගන්නවා..

    මේක ලංකාවේ පොඩි ගමක ,දුප්පත් ,අහිංසක දුපත් අම්මෙක්ගෙ තාතෙක්ගෙ පුතෙක් , ඉස්සර ගැන හිතෙන කොල්ලෙක්ගෙ සිතේ මැවුන දෙයක් හරහා එලියට ආපු ලංකාවේ අපේ දෙයක්...

    මේක online site. එකක්..මේකන් බඩුවක් ගන්න, විකුනන්න, ව්‍යාපාරිකයෙක් හදුන්වලා දෙන්න , තව කිහිප දෙනෙක් හදුන් වල දෙන්න..උබට මේ හැම එකටම වට්නාකක් දෙනවා..දිගටම් ආසවෙන් කරපන්...මාසයකින් අවුරුදකින් යනකොට ඒ ආසාවට උබේ ඉලක්කන් 2 ක 3ට කොටු වුන බැංකු පොත ඉලක්කම් 7 8 කින් පිරෙනකොට උබටම තේරෙයි...

    මේක පටන් අරන් පෝස්ට් එකක් දානකොට සමහර යාලුවො ගමෙ උන් හිනා වෙයි..😂😂 මතක තියා ගනින් උබට වැරදුනහම ඉන්නෙ අර දුප්පත් අහිංසක දෙමාපියො දෙන්න විතරයි.....ඒක මතකනම් ඒ ඇති බන් උබට ගොඩ යන්න..

    පාරක් පෙන්නුවා..යමන් දිගට...මුලින් අඩි පාරක යමන්...ටික දුරක් යනොකොට බොරලු පාරක් හමුවෙයි...තව යමන් ඉස්සර තාර පාර හම්බෙයි...තව යමන් ආන් එතකොට උබට කාපට් පාරක් උබ වෙනුවෙන් ඉදි වෙලා තියෙයි.

    මෙන්න යන පාර ..කැමතිනම් වරෙන්..

    සල්ලි යන්නෙ නැති
    අතේ තියෙන පෝන් එකෙන්
    ගේම ගහන්න පුලුවන්

    ඔන් ලයින් බිසනස් එකට යට ලින්ක් එකෙන් නොමිලේ ලියාපදිංචි වෙයන්..


    පාර පෙන්නුවා..යන එක,යන්නෙ නැති එක උබේ වැඩක් ....

    අඩිපාරෙ යන්න උබට ආමරුනම් යන්න පටන් ගත්තම වරෙන් ...යන්න කියලා දෙන්නම්


    ස්තූතියි .
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දැන් ඕව යල් පැනගිය tricks බන්. අම්ම තාත්ත හීන කාර් ගානකොටම දන්නවා මොකාටද එන්නේ කියල. මට රුපියල් 10000ක් විතර දියන් මේ කාලේ ඕව promote කරන හැටි කියල දෙන්න.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    මේක online site. එකක්..මේකන් බඩුවක් ගන්න, විකුනන්න, ව්‍යාපාරිකයෙක් හදුන්වලා දෙන්න , තව කිහිප දෙනෙක් හදුන් වල දෙන්න..උබට මේ හැම එකටම වට්නාකක් දෙනවා..දිගටම් ආසවෙන් කරපන්...මාසයකින් අවුරුදකින් යනකොට ඒ ආසාවට උබේ ඉලක්කන් 2 ක 3ට කොටු වුන බැංකු පොත ඉලක්කම් 7 8 කින් පිරෙනකොට උබටම තේරෙයි...

    best life detected
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    meeka joke ekakuth newe. boruwakuth newe. athin kisima ganak yan nethi eke poddak ewilla balapn. beluwata passe weraddak hari boruwak hari nam benapan
    mamath dannawa gadak ewun gadak scams promote karanawa kiyala. Hebey e hinda hema deema boru wen ne. System eka study karala balan nethuwa hema ekatama scam kiyana eka mooda kamak. Meka witharak newe. 98% wage scams athara 2% wage hoda systems thiyanawa. Ewata join wechcha ewun hodata gema gahanawa. Api ithin hema ekatama scam gaga bena bena kale naasthi karanawa.

    denata meken 5 denek signup una. thawa aya pm karala thiyanawa. api thawa tika kalekin pragathiya balamu
     
    Status
    Not open for further replies.