කන එකනම් දන්නෑ..
තම්බලා බොනවා.
මූත්‍රා අමාරැවලට හොදයි..
පොඩි කාලෙ වැවේ නාන්න ගියාම ගස් 2 3ක් ගලවන් එනවා අම්මට...
කන්නත් පුළුවන් බං. ගොඩක් හොඳ නැද්ද දන්නෙ නැහැ මේකෙන් වකුගඩුවට හොඳක් වගේම ගොඩක් කෑවම නරකක් වෙයිද ? සමහරු කියනවා වකුගඩු දියවෙනවා ගොඩක් ගත්තොත් කියල මට මේකෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕන බං.


