ඉකිලි කලු වෙලා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ඉකිලි කලු වෙන එකට මන් බෙහෙත් බිව්ව ican kiyala behethak maasayak cream ekakuth dunna docter adu nam katta kalui ikili mekata man mokada karanne
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,202
    8,020
    113
    Galaha
    i Cum කියල බෙහෙතක් තියෙනව ඒක ගාන්න ඕන එතකොට හොඳ වෙනවා. :rolleyes:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,507
    113
    ඉකිලි කලු වෙන එකට මන් බෙහෙත් බිව්ව ican kiyala behethak maasayak cream ekakuth dunna docter adu nam katta kalui ikili mekata man mokada karanne
    1. හැමදාම නාපන්, හොඳට පිහිදලා talc පවුඩර් එකක් දාපන්. Hair dryer එකකින් වේල ගන්නත් පුළුවන් නම් වැඩිය හොඳයි. (ලාබෙට තියෙනවා daraz එකේ පවා) ගෙදර ඉද්දිවත් යටට අඳින් නැතිව ඉන්න බලහන්.

    2. ඉන්ද්‍රජිත්ගෙ වට්ටක්කා, අලගුඩුවො, බිත්තර, පේර ඩයට් එකේ ඔය සේරටම උත්තර නම් තියෙනවා. හැබැයි සේරම බැරි නම් අඩු ගාණෙ අ‍ැට එක්ක වට්ටක්කායි, පේරයිව‍ත් වැඩිපුර තමන්ගෙ කෑම වේලට එකතු කරගනින්. හමේ නීරෝගීබවට අනිත් සේරටම වඩා ක්ෂුද්‍ර පෝෂක (විටමින්, ඛණිජ ලවණ වැදගත්)

    3. Boxer ජොක්කු විතරක් අ‍ැඳපන්. ඉකිල්ල කළු වෙන ප්‍රධාන හේතුව වවුල් ජොක්කු අ‍ැඳලා මැදිලා, දාඩිය එකතු වෙලා තිබිලා fungus හැදෙන එක.

    4. එ‍් ටික කරන අතරෙ තියෙන ලෙඩේ හොඳ කරගන්න බෙහෙත් බීපන්. එතකොට fungus එක හොඳ වෙයි.

    5. කළු වෙලා සෑහෙන කාලයක් තිබ්බා නම් අසනීපෙ හොඳ වුණත් පාට normal නොවෙන්න පුළුවන්. මොකද හම එ‍්කට කාලයක් තිස්සෙ අනුවර්තනය වෙලානෙ. එහෙම නම් සැලෝන් එකකට ගිහින් pigment remove කරගන්න වෙනවා. හැබැයි ගොඩක් කල් නොතිබී කෙටි කාලෙකින් වෙච්ච දෙයක් නම් කලින් හතර කරාම ඉබේම සාමාන්‍ය අ‍ැඟේ පාටට එයි.