අලුත්ම හොර වැඩක් - කැම්රි වැඩ මේවා.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    7,740
    16,411
    113
    ඔයාලගෙන් ගන්න සල්ලි වලින් කොටසක් ඔය ආපහු දෙනවා ඇත්තේ. අහු වෙන්නන් එපා. එක follow එකකට ඔය ගාන නම් කොහොමත් ගෙවන්නේ නෑ. අනික $ සත ගණන් වලට follow ගන්න පුළුවන් ක්‍රම ඕන තරම් ඇති. Fb , insta boost වලටත් ඔච්චර යන්නේ නෑ.

    පොන්සි ස්කීම්(Ponzi scheme) වර්ගයක්ම තමයි ඉතින්
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    189
    215
    43
    homagama
    ekGNbXKh.jpg



    YaWbwXTh.jpg
    mata katha karapu eka nam ohoma passen awe neni appa.

    ඔයාලගෙන් ගන්න සල්ලි වලින් කොටසක් ඔය ආපහු දෙනවා ඇත්තේ. අහු වෙන්නන් එපා. එක follow එකකට ඔය ගාන නම් කොහොමත් ගෙවන්නේ නෑ. අනික $ සත ගණන් වලට follow ගන්න පුළුවන් ක්‍රම ඕන තරම් ඇති. Fb , insta boost වලටත් ඔච්චර යන්නේ නෑ.

    පොන්සි ස්කීම්(Ponzi scheme) වර්ගයක්ම තමයි ඉතින්
    aulak ne. danata satha 5k wiyadan kale ne.
    900 hambuna. ada bohodurata thawa 450k enna oni
    ------ Post added on Nov 5, 2023 at 2:09 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,112
    62,850
    113
    ඔව්ව දුර ඇදගෙන ගිහිං පෙට්‍රල් පුච්චාගෙන වෙරිෆයි කරගන්න එපා මීට පස්සේ.

    පලයන් http කියල සුද්ද සිහන්ලෙන් ගහපන් පලවෙනි රිප්ලයි එකටම.

    දැන් Bank එකට කියල අලුත් account ඒකක හදාගෙන පරණ account එක අයින් කරපං.
     
    • Haha
    Reactions: kasun090354t

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,740
    16,411
    113
    mata katha karapu eka nam ohoma passen awe neni appa.


    aulak ne. danata satha 5k wiyadan kale ne.
    900 hambuna. ada bohodurata thawa 450k enna oni
    ------ Post added on Nov 5, 2023 at 2:09 PM
    එක්කෝ කලින් ගානක් දාන්න කියනවා නැත්තන්. Payment withdraw කරන්න ගියාම ගානක් ඉල්ලන එක තමයි සාමාන්‍යයෙන් වෙන දේ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,398
    2,915
    113
    Lanka
    ado matath awa. mama athal ekata kra. mata 2000rs wage awa task krla. passe unta teruna mama buy krne na kiyla. a paara group ekama ain krla wisira gya un :D
     
    • Wow
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    189
    215
    43
    homagama
    Payment withdraw කරන්න ගියාම ගානක් ඉල්ලන එක තමයි සාමාන්‍යයෙන් වෙන දේ.
    ow ow. eka nam aththa.

    man oka nisama payout gena ahuwama sample wedenma 900 denawa kiuwa. e wagema dunna. magen wiyadan nowenna, mage details kalawame dila ganna puluwan ganan tika kadanawa man

    ado matath awa. mama athal ekata kra. mata 2000rs wage awa task krla. passe unta teruna mama buy krne na kiyla. a paara group ekama ain krla wisira gya un :D
    ehenam eka matath wewi lagadima.
    ------ Post added on Nov 5, 2023 at 2:16 PM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,398
    2,915
    113
    Lanka
    එක්කෝ කලින් ගානක් දාන්න කියනවා නැත්තන්. Payment withdraw කරන්න ගියාම ගානක් ඉල්ලන එක තමයි සාමාන්‍යයෙන් වෙන දේ.
    mata nam un payment 4 wage kra. ita passe tama aye payment release krnna repurches ekak krna ona kiwe. mama kre na. passe unma task iwrai buy krla group eka disband kra. mai twa real un 2-3 inna athi anithwa bots. lol
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    189
    215
    43
    homagama
    900 wage neme passe ariyot
    aniwaren arinawa..

    oke inna un aniwa araganiwi.

    1699178779367.png


    හිතපු විදියටම 450ත් ගන්න පුලුවන් උනා.
    අපිට හු ඇවිල්ලා මෙතන අපි සෙකන්ඩ් වෙන්නෑ. බොරු දාලා. වටේ යවලා ගන්න පුලුවන් ඒවා ගන්නවා. බයි කරන ඒවා බයි කරන්නෑ කියලා දැනගත්තාම මාව අයින් කරයි. මොඩ යක්කුන්ගේ සල්ලි උස්සන්නැතැ කාඩ් ඩිටෙල් පසනල් ඩිටෙල් දුන්නාම...

    private ඩිටේල් වෙනයි.
    contact නම්බර් වෙනයි.
    use number wenai.
    OTP nimber wenamai thiyenne.
    බැංකු දත්ත වෙනමයි.
    එක එක ඒවා එකට එකක් ටැලි නොවෙන්න දුන්නාම උන් ඒවි මට අරින්න. පුහ්.

    ------ Post added on Nov 5, 2023 at 3:39 PM
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    95
    135
    33
    අඩෝ මටත් ආව ඕකෙන්. වෙනස් විදියෙ එකක් නිසා මොකාටද එන්නෙ බලන්න මාත් chat එකක් දැම්ම.
    IMG_4773.jpeg
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    189
    215
    43
    homagama
    අඩෝ මටත් ආව ඕකෙන්. වෙනස් විදියෙ එකක් නිසා මොකාටද එන්නෙ බලන්න මාත් chat එකක් දැම්ම.View attachment 218372
    math wenas nisamai balagena inne thama mokada wenne kiyala.

    වංචාවක් වෙලා ට්‍රැක් කරද්දි මේවා ඔ්න වෙන්න පුලුවන්. ඒ නිසා මෙතනම දාලා තියන්න ඔ්නා.

    1699180708051.png

    ------ Post added on Nov 5, 2023 at 4:16 PM
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    386
    63
    aparadene okata waste karapu time eka.
    සිරාවට බන්.. මං නම් +91, +1 නොම්මර වලින් හයි බායි ගාන උන් කෙලින්ම බ්ලොක් කරනවා.. අපි මේ හයි ෆයි පොරවල් ද ඉන්ටනැෂනල් එවුන් කතා කරන්න.. අනිවා කුණු කේස් එකක් ම තමා
     
    • Like
    Reactions: Honda.putha