ඔයාලගෙන් ගන්න සල්ලි වලින් කොටසක් ඔය ආපහු දෙනවා ඇත්තේ. අහු වෙන්නන් එපා. එක follow එකකට ඔය ගාන නම් කොහොමත් ගෙවන්නේ නෑ. අනික $ සත ගණන් වලට follow ගන්න පුළුවන් ක්‍රම ඕන තරම් ඇති. Fb , insta boost වලටත් ඔච්චර යන්නේ නෑ.
පොන්සි ස්කීම්(Ponzi scheme) වර්ගයක්ම තමයි ඉතින්
පොන්සි ස්කීම්(Ponzi scheme) වර්ගයක්ම තමයි ඉතින්