ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377

    dura yanna yanna thamai deserving iskole thiyenne, puluwan nam palayan demala lamai inna iskolekatath.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,819
    113
    අඩු ළමයි ගානක් ඉන්න ඉස්කොල්කයක් නම් Surbubs වල හොයාගන්න නැති වෙයි.

    ඇයි ඔයාලට බැරි ළමා නිවාසයකට දෙන්න ඔය ටික ? ගොඩක් වටිනවා එම කරොත් නම්, පවු අසරණ ළමයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    podi lamai ganak inna school ekak nm colombo awata hoyanna nm tikak amarui :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    අඩු ළමයි ගානක් ඉන්න ඉස්කොල්කයක් නම් Surbubs වල හොයාගන්න නැති වෙයි.

    ඇයි ඔයාලට බැරි ළමා නිවාසයකට දෙන්න ඔය ටික ? ගොඩක් වටිනවා එම කරොත් නම්, පවු අසරණ ළමයි.
    ළමා නිවාස කරන සමහර උන් ළමයි පෙන්නල වෙන ගේම් ගහන්නේ . දෙන ඒවා ළමයින්ට දෙනවද දන්නෙත් නෑ .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    අඩු ළමයි ගානක් ඉන්න ඉස්කොල්කයක් නම් Surbubs වල හොයාගන්න නැති වෙයි.

    ඇයි ඔයාලට බැරි ළමා නිවාසයකට දෙන්න ඔය ටික ? ගොඩක් වටිනවා එම කරොත් නම්, පවු අසරණ ළමයි.
    අවුරුද්දේ පලවෙනි එක මචන් නිවාසෙකට කරේ.
    මේක පොඩ්ඩක් ඉගනගන්න දරුවන් වෙනුවෙන් කරන්න ඉන්නේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්.