ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    දරුවන් කෙරෙහි කරුණාවෙන් බලන්නේ...
    කාලය ශ්‍රමය ධනයයි වැය කරන්නේ...
    දෑ හිතකාමි ගුණ ඉන් පිළිබිඹු වන්නේ...
    වෝල්ටර් මැතිඳු නිදුකින් මතු වැජඹෙන්නේ...
     
    nidarsha91

    Well-known member
  • Kelaniya campus select wechcha lamayek innwa, balngoda gewal, lap ekk ahuwa used ekk awlk na qwwa., set karala dennada?
    මගෙ අතේ මේ වෙලාවෙ මුදලක් නැහැ මචන්. ඒත් මම අහල බලන්නද පාවිච්චි කරල දැන් පාවිච්චි කරන්නෙ නැති වගේ මැශින් එකක් හොයාගන්න ඌට දෙන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,118
    21,668
    113
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    මොනා උනත් අසොකය පිනට දහමට මනාප එකා. පොඩ්ඩක් හොයල බලන්න ඕන :rolleyes:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මගෙ අතේ මේ වෙලාවෙ මුදලක් නැහැ මචන්. ඒත් මම අහල බලන්නද පාවිච්චි කරල දැන් පාවිච්චි කරන්නෙ නැති වගේ මැශින් එකක් හොයාගන්න ඌට දෙන්න
    Walter balala kynan qwwa. Mn contact dunna. Patta dushkara inne. Diuawinna.

    Mn apeksha eke donation karanawa masa 2 3kata saryk mna හරි, එහෙම සෙට් වෙනවා gdk අය. Etenta gya nan ona tharan denna puluwan.. අත්‍යවශ්‍ය අය ඉන්නවා. මහා දේවල් නෙවේ.. 400g පිටි packet ekk dunnat mara watinawa samahra ayata
     
    nidarsha91

    Well-known member
  • Walter balala kynan qwwa. Mn contact dunna. Patta dushkara inne. Diuawinna.

    Mn apeksha eke donation karanawa masa 2 3kata saryk mna හරි, එහෙම සෙට් වෙනවා gdk අය. Etenta gya nan ona tharan denna puluwan.. අත්‍යවශ්‍ය අය ඉන්නවා. මහා දේවල් නෙවේ.. 400g පිටි packet ekk dunnat mara watinawa samahra ayata
    උඹේ මුළු පවුලටම පින් සිද්ධ වෙනවා මචන් 🙏
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,254
    113
    දෙහිවල
    Kelaniya campus select wechcha lamayek innwa, balngoda gewal, lap ekk ahuwa used ekk awlk na qwwa., set karala dennada?
    මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.

    රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට :love:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.

    රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට :love:
    Patta machan. Thank you ♥️
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.

    රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට :love:
    Patta machan. Thank you ♥️
    (y)