ඉගිලී යනවා මා ආකාශයේ

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අරුන් පට්ට මෝඩයොනෙ. ඔය වහලෙට හුලන් බදනවනම් එල්ලිල නවත්තන්න පුලුවන්ද.
    ඌ එකෙ එල්ලුනේ ඌව ගහන් යයි කියල වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අරුන් පට්ට මෝඩයොනෙ. ඔය වහලෙට හුලන් බදනවනම් එල්ලිල නවත්තන්න පුලුවන්ද.
    මැනේජර් කාරයා කියන්න ඇති වහලේ හුළගේ ගියොත් එහෙම තොපිලගේ පඩි වලින් කපනවා කියලා. එකයි කොල්ලෝ ටික ගැම්මට අල්ලන් ඉන්නේ :p
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    කුණාටූ කියන්නේ කැ#ම භායානක සීන් එකක්. එක සැරයක් අපේ පැත්තේ ප්‍රජාශාලාවක උළු වහලේ ලෙෆ්ට් උනා බන් බලාගෙන ඉද්දිම. උළු ටිකත් සෑහෙන උඩ ගිහින් තැනින් තැන වැටුනා. එක සැරයක් කුණාටූවක් එක්ක ඉබි පැටව්, මාළු වැටුනා. තව දවසක් බයික් එකේ යද්දි අයිස් වැස්සක් සෙට් උනා. එදා නම් පට්ට ආතල් එක