ඌ එකෙ එල්ලුනේ ඌව ගහන් යයි කියල වෙන්න ඇතිඅරුන් පට්ට මෝඩයොනෙ. ඔය වහලෙට හුලන් බදනවනම් එල්ලිල නවත්තන්න පුලුවන්ද.
අයිති කාරයො ටික. දිව්යලෝකෙ යන්න අලියගෙ නැට්ටෙ එල්ලුනා වගේ තමා.ඌ එකෙ එල්ලුනේ ඌව ගහන් යයි කියල වෙන්න ඇති
මැනේජර් කාරයා කියන්න ඇති වහලේ හුළගේ ගියොත් එහෙම තොපිලගේ පඩි වලින් කපනවා කියලා. එකයි කොල්ලෝ ටික ගැම්මට අල්ලන් ඉන්නේඅරුන් පට්ට මෝඩයොනෙ. ඔය වහලෙට හුලන් බදනවනම් එල්ලිල නවත්තන්න පුලුවන්ද.