අපේ රටේ “ක්‍රියාදාම“ යනුවෙන් වර්ගීකරණය කරන චිත්‍රපට මා නම් වර්ගීකරණය කරන්නේ “හාස්‍යෙයා්ත්පාදක“ චිත්‍රපට ගනයට ය.
පවුලේ සැමට යයි කියන ෆැමිලි මූවීස් මා වර්ග කරන්නේ සල්ලි ගෙවා නිදා ගැනීමට අවස්ථාව සලසන චිත්‍රපට ලෙසටය.
අපේ හාස්‍යෙයා්ත්පාදක චිත්‍රපට බැලීමට නම් තවත් අයෙක් රැගෙන යා යුතුය. ඒ ඌට කියා කිචි කවා ගැනීමටය.
සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපට නම් අපේ යහපත් බව නොකියා බැරිය.
අපේ වාණිජ සිනමාව නම්..........
අපේ වානිජ චිත්‍රපට අධ්යක්ෂවරුන් සුදුසු වන්නේ ගොරවමින් වහින වෙලාවට ටී10 කූරක් අතට දී එළියට තල්ලු කිරිමට ය.
ඔව් සම්භාව්‍ය මට්ටමේ සමහර චිත්‍රපටි නම් තියෙනව පට්ට. ඹබර වලල්ල එහෙම සුපිරිම ෆිල්ම් එක.
idakin oya අර්ජුන් කමලනාත් kiyana eka mata peena baa,, act karanna baa uuta,, joker kenekta nan hoda ..
ඌට හොඳ නිදාගෙන ඉන්න මනුස්සයෙකුගේ චරිතයක් තමයි,
කරන්න දෙයක් නෑ නේ... නිදාගෙන ඉන්න විතරයි තියෙන්නේ... 
ලංකාවේ තම හරියට Action type film එකක් වෙලා නැහැ. ඕවා නිකන් කරන්න බැහැ ඉගනගෙන කැපවෙලා අලුත් විදිහට හිතලා කරන්න ඕන දේවල්. මුන්ට පිස්සු.
Drama type films නම් හොද ඒවා තියෙනවා ඕන තරම් ලංකාවේ. VFX අතින් ගත්තොත් මාතා film එක යමක් කරා. හැබැයි අඩු පාඩු නැතුවමත් නෙමෙයි. ළමා චිත්‍රපටි කියලා හදුනා ඒවාත් ගන්න දෙයක් නැහැ. සුරිය අරණ නම් ටිකක් හොදයි. එහෙම හිතෙන්නෙත් අර පොඩිඋන් ගේ රගපම නිසා නෙමෙයි. වැද්දට රගපාන ජැක්සන් කරන චරිතය සහ ඔහුට තිබුන දෙබස් වල තිබුණු ගුණාත්මක බව නිසා.
අපේ රටේ බහුතරයක් ඉන්නේ.
නළු නිලියෝ makeup කරන අතර තුර පිටපත් ලියලා පාඩම් කරලා රගපාන්න කියන පිටපත් රචකයෝ.
Cameraman නළුවෝ හසුරුවන වැඩේ බාරදීලා පැත්තකට වෙලා ඉන්න අධ්‍යක්ෂකලා.
කිසිම පෙර සුදානමක් නැතුව අප්පා බානවා වගේ රගපාන්න අඩන නළු නිලියෝ.
උඩ කිවුව උන්ට තැනක් නැතිඋනා දවසට ලංකාවේ සිනමාව හොද අතකට හැරෙයි.
ඇයි බං බුඩී ගේ මාතා ෆිල්ම් එක..ඒක කරලා කෝටි 10ක් පාඩු උනාලු..පව් වැඩේ බුඩියා..
සිරි පැරකුම් එකට කට්ටිය බැන්නට ඒක මීට වඩා 1000 s ගුනයක් හොදයි![]()
